ගුවන්විදුලිය, පුවත්පත සහ රූපවාහිනිය යන ත්‍රිවිධ මාධ්‍යයන් තුළම සිය ප්‍රතිභාව මැනවින් ප්‍රදර්ශනය කළ නිර්මාණකරුවෙකු වන පරාක්‍රම ඒකනායක නිර්මාණකරුවාණන් විසින් රචිත හයවැනි නවකතාව පසුගිය දින එළිදැක්විණි.
එය ජනකතා ආශ්‍රිතව කොට ගෙන සහ මිනිස් චර්යාවන් වගේ ආගමික ,විශ්වාස පදනම් කරගත් ගම්මානයක් පැවැත්ම අර්බුදයට යාම සම්බන්ධව ප්‍රාදේශීය ජනවහර උපයෝගි කර ගෙන ලියපු නවකතාවකි.
පටිඝය නම් වූ එම නවකතාව ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට් ) ලිමිටඩ් ප්‍රකාශනයකි.
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භුමියේ දී සැප්තැම්බර් 22 සිට ඔක්තෝබර් 1 දක්වා BMICH සිරිමාවෝ සමරු ශාලාවේ
B 127,128,129,130 , ෆාස්ට් පබ්ලිෂින් ප්‍රදර්ශන කුටි තුළින් මිළදී ගත හැක.

