Technology Management හි ඇතුළත් මූලික සංකල්ප මොනවාද?

පසුගිය සතියේදී සන්දර්භානු ගත බුද්ධියෙන් වෙනස කළමනාකරණය කරගන්නේ කෙසේද ? යන තේමාව යටතේ අප කතාබහ කලේ නව තාක්ෂණයේ වෙනස් වීමත් සමඟ සමාජය පරිසරය ද නව තාක්ෂණයට අනුකූලව වෙනස් වෙන ආකාරය පිළිබඳවයි. එසේ නම් අද අප සූදානම් වන්නේ මෙකී තාක්ෂණයේ එන තාක්ෂණික කළමනාකාරණයේ සඳහන් ප්‍රධානතම සංකල්ප කිහිපයක් වෙතට ඔබේ අවධානය යොමු කිරීමටයි. තාක්‍ෂණික කළමනාකරණය යනු කුමක්ද […]

සන්දර්භානු ගත බුද්ධියෙන් වෙනස කළමනාකරණය කරගන්නේ කෙසේද ?

තාක්ෂණය ඔස්සේ ලොව බොහෝ දේවල් වෙනස්වීමට ලක්වෙන බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. තාක්ෂණය , ව්‍යාපාරය , ජීවිතය , අධ්‍යාපනය මේ සියල්ලම ගමන් කරන්නේ වෙනස් වීමත් සමග. මෙසේ වෙනස් නොවන දේවලුත් අද ලෝකයේ තිබෙන බව ඔබට සදහන් කළ යුතුයි. එසේ නම් මෙකී වෙනස්වීම් තුළ සන්දර්භානු ගත බුද්ධියෙන් වෙනස කළමනාකරණය කරගන්නේ කෙසේද යන මාතෘකාව යටතේ අද […]

සන්නිවේදනය කෙරෙහි නවීන තාක්ෂණයේ බලපෑම

මිනිසා අනෙක් සියලුම සතුන්ගෙන් වෙන් කරන ප්‍රධාන දෙය වන්නේ සන්නිවේදනයයි. ඉතා සුක්ෂම මට්ටමින් සන්නිවේදනය කිරීමට මිනිසාට ඇති හැකියාව නිසා ශිෂ්ටාචාරයන් ගොඩනැගීමට සහ උසස් තාක්ෂණයන් වර්ධනය කිරීමට අපට හැකි වී තිබේ. එතැන් සිට තාක්ෂණය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර අන්තර්ජාලය වැනි සන්නිවේදන තාක්ෂණයන්හි විශාල පිම්මක් ඇති වී තිබේ. තාක්ෂණය හරහා වේගයෙන් සන්නිවේදනය කිරීමට අපට ඇති […]

Video Generation වැඩවලට හොඳම AI Video Generators 10ය (Text-To-Video AI Tools)

AI Video Generators ChatGPT සහ Google Bard වැනි ප්‍රබල AI chatbots විශාල language models මගින් බල ගැන්වෙන අතර, මේ සියල්ල ජනප්‍රිය Generative AI අත්දැකීමේ කොටසකි. මෙම ලිපියෙන් අපි හොඳම AI video generators දෙස සමීපව බලමු. මේ වන විට, text-to-video AI models කිහිපයක් පමණක් internet එකට නිකුත් කර ඇත, නමුත් හොඳ සහ භාවිතා කළ හැකි ඒවා […]

ග්‍රැෆික් නිර්මාණකරණයේ වැදගත්කම සහ ඒ ආශ්‍රිතව ඇති රැකියා අවස්ථාවන් හදුනා ගනිමු….

ග්‍රැෆික් නිර්මාණකරණය වර්තමානය වන විට ලෝකයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එය දෘශ්‍යමය වශයෙන් සන්නිවේදනය කරන මාධ්‍යයක් වෙයි. එසේම එය නිරන්තරයෙන් වෙනස් වෙමින් වැඩි දියුනු වන ක්ෂේත්‍රයකි. ග්‍රැෆික් නිර්මාණකරු වෙබ් අඩවි, සමාජ මාධ්‍ය සහ වෙළඳ දැන්වීම් වැනි විවිධ මාධ්‍ය සඳහා දෘශ්‍ය නිර්මානයන් නිර්මාණය කරයි. රූප මාධ්‍ය ශිල්පය හරහා ඵලදායි ලෙස පණිවිඩ යැවීමට ඔවුන් කටයුතු කරයි.

Zapmail ශ්‍රී ලංකාවේ ගොඩනගා ඇති ලොව පළමු Collaborative Email Service එක දියත් කරයි

කොළඹ නගරය පදනම් කරගත් පුරෝගාමී සමාගමක් වන Zapmail, ලොව ප්‍රථම collaborative email service එක ශ්‍රී ලංකාවේදී මෑතකදී එළිදක්වන ලදී. මෙම innovative platform එක සැලසුම් කර ඇත්තේ ව්‍යාපාර සන්නිවේදනය email හරහා සිදුකරන ආකාරය සරල කිරීමට සහ වැඩිදියුණු කිරීමට, රැකියා ස්ථානයේ fragmented වූ සහ අකාර්යක්ෂම සන්නිවේදනයේ පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා ය. ව්‍යාපාර අසාර්ථකත්වයන්ගෙන් 86%කට වඩා වැරදි […]

නොමේරූ ළදරුවන් සඳහා කෘතිම ගර්භාෂයක්?

නොමේරූ ළදරුවන් සඳහා ස්පාඤ්ඤ විද්‍යාඥයින් කෘතිම ගර්භාෂයක් නිර්මාණය කරයි. බාසිලෝනා හි විද්‍යාඥයින් පිරිසක් නොමේරූ ළදරුවන් සඳහා කෘත්‍රිම ගර්භාෂයක් නිර්මාණය කර ඇත. උපාංගය දැනටමත් බැටළු පැටවුන් මත පරීක්ෂා කර ඇති අතර ඔවුන්ට දින 12 ක් එහි ජීවත් වීමට හැකිවී ඇත. දැන් මේ නව නිපැයුම ඌරන් යොදාගෙන පරීක්ෂා කරනු ලැබේ. සියල්ල හොඳින් සිදුවුවහොත්, වසර කිහිපයකින් මේ කෘතිම […]

WSA ගෝලීය ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ මෘදුකාංගයකට ප්‍රථම වතාවට විශිෂ්ඨ සම්මානයක්…

WSA ගෝලීය ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවය හා සමුළුව මෙවර මෙක්සිකෝවේදී පැවැත්වුණී. එහිදී ලෝකයේ වඩාත් සමාජ ඵලදායි මෘදුකාංග 5 අතරට ශ්‍රී ලංකාවේ “ManKiwwa” මෘදුකාංගය පත් වූ අතර එක්සත් ජාතීන්ගේ ඵලදායි හා තිරසාර සංවර්ධන ඉලක්ක( UN SDG Goals) සපුරා ගැනීමට සහාය දක්වන මෘදුකාංගයක් ලෙස ManKiwwa මෘදුකාංගය, මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ලෝකයේ හොඳම මෘදුකාංග 40 අතරට තේරී පත්විය. එමෙන්ම “අන්තර්ගතය […]

Photo Retouching පිළිබද දැනගන්නට යමක්…

Photo Retouching යනු කුමක්ද?Photo Retouching යනු රූපයක සමස්ත පෙනුම වැඩි දියුණු කිරීම, අඩුපාඩු නිවැරදි කිරීම සහ අපේක්ෂිත දෘශ්‍ය ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා එහි ගැලපීම් සහ වැඩිදියුණු කිරීම් කිරීමේ ක්‍රියාවලියයි. මේ සදහා ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක් භාවිතයට ගනු ලැබේ. ඡායාරූප සංස්කරණ මෘදුකාංගයේ ශිල්පීය ක්‍රම සහ මෙවලම් (Tools) භාවිතා කිරීම තුලින් රූපයේ Colours, Tones, Textures ආදිය සහ අනෙකුත් […]

Apple සමාගමෙන් තවත් පෙරළියක්

Apple සමාගම විසින් Apple Vision Pro නමින් mixed reality headset එකක් එලිදක්වා ඇති අතර එය සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය “බාහිර ලෙස” මුසු කරයි. කටකතා වලට අනුව, එය වෙනම battery pack එකකින් සමන්විත වන අතර ඇස්, අත් සහ කටහඬින් පාලනය වේ. එහි මිල ඩොලර් 3,499 කින් ආරම්භ වන අතර ලබන වසරේ මුලදී එය US market […]