අපගේ තොරතුරු

The Colombo Journal is an open-source, online content community which contains expert articles done by Sri Lankan professionals. All these articles are published free of charge on merit and considering the substance of the subject matter.

කොළඹ ජර්නලය සිංහල භාෂාවෙන් විද්වත් ලිපි අඩංගු විද්‍යුත් සඟරාවක් සහ දැනුම් ගබඩාවක් ලෙස ශ්‍රී ලාංකික ඔබ වෙත නොමිලයේ පරිශීලනයට නිර්මාණය කර ඇත.

මෙහි අඩංගු විශේෂාංග ලිපි විද්වත් ප්‍රවීණ වෘත්තිකයන් විසින් රචනා කර ඇත.

මෙම විශේෂාංග ලිපිවල අන්තර්ගතය සම්පූර්ණයෙන්ම රචකයාගේ වෘත්තීය මතය වන අතර අප විද්‍යුත් සඟරාවේ නිල මතය නොවේ.

අප හා සම්බන්ධ වීම සඳහා [email protected] විද්‍යුත් ලිපිනය භාවිතා කරන්න.