මේ තේමාවට ප්‍රවේශයක් හැටියට, මම මෑතකදී මගේ FB පිටුවට දැමූ පොස්ටුවක ආරම්භක කොටස හඳුන්වා දෙන්නට කැමැත්තෙමි. “මම ඔකිනවා ප්‍රාන්තයේ ඇවිදීමේ සංගම් දෙකක සාමාජිකයෙක්. එකක් Naha Walking Association, අනික Okinawa Walking Association. නහා ඇවිදීමේ සංගමය හැම මාසෙකම පළමුවැනි ඉරිදා පාක් එකක රැස්වෙලා කිලෝමීටර් 5-7 අතර දුරක් ඇවිදිනවා. ඔකිනවා ඇවිදීමේ සංගමය දෙවැනි ඉරිදා නහා නගරයේත් තුන්වැනි ඉරිදා […]
මේ වන විට සොයාගෙන ඇති දත්තයන්ට අනුව ලෝකයේ සියලු මානසික රෝගීන් ගණන මිලියන 450 කි. අපේ රටේ සාමාන්‍ය ජනගහනයෙන් 100ක් ගත්විට එයින් 90ක් පමණම කිසියම් මානසික ගැටලුවකට ගොදුරුව ඇති බව සොයාගෙන ඇත. එයින් දහයක් පමණ හඳුනාගත් මානසික රෝගවලින් පෙළෙති. එහිදී මානසික රෝග සඳහා මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වුවද වඩාත් ප්‍රායෝගික වන්නේ මනෝවිද්‍යාත්මක උපදේශනය කරා යොමු […]
මෙරට අධ්‍යාපනය තුළ සුවිශේෂී කඩයිම් විභාගයක් ලෙස පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර ය සාමාන්‍ය පෙළ විභාගය මේ වන විට පැවැත්වෙමින් තිබේ . අද අප සූදානම් වන්නේ සාපෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට අ.පො.ස සාපෙළ ජයගමු තේමාව ඔස්සේ සුවිශේෂී උපදෙස් මාලාවක් ලබාදීමටයි. ඔබතුමිය කවුද? මම අනුශා දිල්හානි මෙත්තානන්ද. ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සේවය කරන්නේ නියෝජ්‍ය විදුහල්පතිනියක් […]
අසූව දශකයේ අග භාගයේ දී සෝවියට් සමූහාණ්ඩුව බිද වැටීම පසු පස සිටියේ ඊනියා පෙරොස්ත්‍රොයිකා ව්‍යාපෘතියේ නිර්මාතෘ සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් ජනාධිපති මීහායිල් ගොර්බෝචොප් ය.සෝවියට් දේශය කෑලි කෑලි වලට බෙදා වෙන් කිරීම ඇමෙරිකානු අධිරාජ්‍යයවාදීන් ගේ ඉතා සූක්ෂම උපායශීලි ක්‍රියාවක් බව මේ වන විට පැහැදිලි ය.සෝවියට් දේශය බිද වැටීමත් සමග ඉතිරි වූ විශාල භූමිය රුසියාව ලෙස ඉදිරියට ආවත් […]
ස්ත්‍රිය යනු කවුද? වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන්ය. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යනාදිය පිළිබඳ විමසුමට ලක් කිරීම කාලීන යැයි සිතමි. මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී […]
වෙනදාටත් වඩා මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරයි.ඒ මෙවර නැකැත් සීට්ටු දෙකක් අනුගමනය කිරීමට ඇති නිසාවෙනි.පිරිසක් රාත්‍රියේ අවුරුදු චාරිත්‍ර ඉටු කරන අතර තවත් පිරිසක් උදෑසන අවදි වී අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරනු ලබයි. මේ පිළිබඳව කරුණු දැනගැනීමට අප සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රවීණ ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත මහතාට ආරාධනා […]
මෙවර අලුත් අවුරුද්ද පිළිබඳව වෙනදාට වඩා බොහෝ දෙනා කතාබහ කරයි. ඒ මෙවර අවුරුද්දේ ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යන චාරිත්‍ර මධ්‍යම රාත්‍රියට යෙදී තිබීම හේතුවෙන්. ඒ පිළිබඳව සහ අලුත් අවුරුද්දේ ඉතිහාසය සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීමට අප මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා සම්බන්ධ කර ගත්තෙමු. සිංහල හින්දු අලුත් අවුරුද්ද යන නම ලැබීම. බ්‍රිතාන්‍ය […]
අලුත් අවුරුද්දක් ලබනවා යනුවෙන් හදුන්වනුයේ කුමක් ද? අලුත් අවුරුද්දක් ලබනවා කියලා හදුන්වන එක අර්ථ කිහිපයක් තියෙනවා.දැන් මේ අප්‍රේල් මාසේ සම්බන්ධයෙන් කතා කරනකොට සහ සිංහල දෙමළ උත්සව සම්බන්ධයෙන් කතා කරනකොට අලුත් අවුරුද්ද කියලා කියන්නේ අපි කවුරුත් දන්න ඔය කවුරුත් කතා කරන සූර්යයා මීන රාශ්රියෙන් මේශ රාශ්‍රියට ගමන් කරන අවස්ථාව තමයි ඔය අලුත් අවුරුද්දක් ලබනවා කියලා කියන්නේ […]
අලුත් අවුරුදු කෑම මේසය හැඩ ගැන්වෙන අවුරුදු කැවිලි සදා ගන්නා අකාරය ගැනයි Colombo journal අවුරුදු තිළිණය ඔස්සේ අද අප ඔබට ගෙන එන්නට සූදානම් වන්නේ. අලුත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි මුං ඇට කැවුම් මුං ඇට කැවුම් අවශ්‍ය ද්‍රව්‍ය බැටර් එක (තව හාල් පිටි 50-100g වගේ වැඩිපුර තියා ගන්න.) මුලින්ම මුං ඇට ටික සෝදලා වතුර ගතිය […]
තනිවම දුක් විදින්න එපා එන්න මේ මිතුරු පියසට අද අපේ රටේ ඇතැම් කාන්තාවන් ගෘහස්ත හිංසනයන් නිසා තනිවම දුක් විදිනවා. ඇතැම් කාන්තාවන් තම මිතුරු මිතුරියන්ගේ උපදෙස් අනුව කටයුතු කර සිටියාටත් වඩා අමාරුවේ වැටෙනවා. තමන්ගේ දුක කියාගන්න මිතුරෙක් සහෝදරයෙක් නැතිව ඇතැමුන් සිතින් වේදනා විදිනවා. ලැජ්ජාව නිසා දුක් වේදනා සිතේ තද කරන් දුක් විදින කාන්තාවන් මෙන් ම පිරිමින් […]