සිංහයා කැන්ගරුදේශයෙදි!

අනත මනත අපි” – නාට්‍ය හතරෙන් එකක් – “මම අඩකුඹයි” මෙල්බර්න් – ශ්‍රී ලාංකික නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට වෙනස් අත්දැකීමක්.. 15th & 16th June – HALLAM 22nd June – CRAIGIEBURN Sri Lankan Theatre Group Melbourne Kusumsiri Liyanaarachchi @highlight

Find Yourself or lose yourself

“සහරා නේරංජනා” Find Yourself or lose yourself සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යනාංශයේ 17/18 අවසන් වසර විද්‍යාර්ථීන්ගේ නාට්‍ය නිෂ්පාදනය. අප්‍රේල් 6 වන සෙනසුරාදා හවස 6.30 ට පණීභාරත රංගශාලාවේදී…

“ලිය ශක්ති” මාර්තු 06 -07 දියත උයනේදී

2024 මාර්තු මස 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය විසින් දේශීය සම්පත් රටේ ආර්ථිකය කරා යොමු කරවමින් ගුණාත්මක තත්ත්වයේ භාණ්ඩ හා සේවා සැපයීමට අදාළව‍ කාන්තාවන්ගේ ව්‍යවසායකත්වය ඇගයීම හා නිෂ්පාදන අලෙවිය සඳහා පහසුකම් සැලසීම උදෙසා සංවිධානය කරනු ලබන ලිය ශක්ති 2024 නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ මෙම මස 06 හා 07 […]

සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන

කැලණිය, මානෙල්වත්ත, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් සංවිධානය කරනු ලබන සතිමග්ග වැඩසටහන යටතේ පැවැත්වෙන භාවනා පුහුණු වැඩසටහන 2024.03.08 වන සිකුරාදා දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ බව මේ සමඟ ඇති Google Form එක පුරවා එවීමෙන් හෝ 077 279 4774 යන දූරකථන අංකයට 2024.03.04 සදුදා […]

වල්පොළ ශ්‍රී රාහුල හිමි අනුස්මරණ රචනා කුසලතා වර්ධන වැඩසටහන

සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂාවන් පිළිබඳ ප්‍රවීණයෙකු වූ ද, ථෙරවාද සහ මහායාන බුදු දහම පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වූ ද, විශ්ව විද්‍යාලයකට ඇතුළත්ව අධ්‍යාපනය ලත් පළමු ශ්‍රී ලාංකේය බෞද්ධ භික්ෂුව වූ ද, නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගැනීමේ අරගලයේ නායකයෙකු වූ ද, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමේ පුරෝගාමියා වූ ද, ප්‍රංශයේ සෝබෝන් සරසවියේ පර්යේෂකයෙකු, එක්සත් […]

මූර්ති කලාව තුළ ශ්‍රී ලංකා නාමය යළිත් ජාත්‍යන්තරයට

Society for Prabal Pramanik’s Academy of Arts, Bhamlada මගින් සංවිධානය කරන ලද INTERNATIONAL EXHIBITION ON CULTURAL EXCHANGE ප්‍රදර්ශන සහ වැඩමුළුව මෙම මස 24 සිට 27 වනදා දක්වා Naggar, Manali, Himachal Pradesh, India යන ස්ථානහිදී පැවැත්වේ. ඒ සදහා මූර්ති කලාව තුළ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය තරුණ මූර්ති ශිල්පියකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු වන මහේෂ් චතුරංග […]

බස්නාහිර පළාත් පාසල් සිසුන් සදහා පැවැත්වෙන රචනා තරගය

දිවංගත කලාසූරී අරිසෙන් අහුබුදුසූරීන්ගේ 13 වන සමරුව වෙනුවෙන් අධ්‍යාපන අමන්තාංශය හා එක්ව පවත්වන බස්නාහිර පළාත් පාසල් සිසුන් සඳහා පද්‍ය රචනා තරගය