ලිපි පලකිරීම

කොළඹ ජර්නලය සිංහල භාෂාවෙන් විද්වත් ලිපි අඩංගු විද්‍යුත් සඟරාවක් සහ දැනුම් ගබඩාවක් ලෙස ශ්‍රී ලාංකික ඔබ වෙත නොමිලයේ පරිශීලනයට නිර්මාණය කර ඇත.

මෙහි අඩංගු විශේෂාංග ලිපි විද්වත් ප්‍රවීණ වෘත්තිකයන් විසින් රචනා කර ඇත. මෙම විශේෂාංග ලිපිවල අන්තර්ගතය සම්පූර්ණයෙන්ම රචකයාගේ වෘත්තීය මතය වන අතර අප විද්‍යුත් සඟරාවේ නිල මතය නොවේ.

ඔබටත් ලිපි පළකර ගැනීමට අවශ්‍ය නම් අප වෙත [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ එවන්න.

Guide to Publishing Articles

Number of Words – 1000 – 2000 words

Products, Brands, Companies or any marketing related information should not be published.

Author should mention his/name, designation/affiliation and provide a brief 150 words bio to be featured with the articles.

All authors should be registered with the Colombo Journal prior to publishing articles.

The Colombo Journal will not be liable for the content published by the authors and authors will be responsible/liable for the content and ownership of the article.

All articles should be submitted through via email.

To submit an article, please send your article (in both MS Word and PDF formats), images used as separate attachments in JPG format, a 150-200 word write up about the author and a clear photograph of the author to [email protected].