සල්ලි මවන රස බිම්මල්

A-Park Sri Lanka ” ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාව තුලින් අද තොරතුරු සාකච්ඡා කරනු ලබන්නේ “බිම්මල් වගාව” පිළිබඳවයි. අතීතයේ පටන්ම බිම් මල් ඉතා රසවත් ආහාරයක් ලෙස අපේ රටේ ජනතාව අතර ප්‍රචලිතව පැවති අතර ආහාරයට ගතහැකි බිම්මල් වර්ග කිහිපයක්ම අපේ රටේ දක්නට ලැබේ.බිම්මල් යොදාගනිමින් ඉතා රසවත් සහ පෝෂණයෙන් පිරි ආහාර වර්ග පිළියල කරගත හැකිය.බිම්මල්පෙති බැදුම […]

මිරිස්  වවමු. ඩොලර් මවමු.

  “A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු ලිපි මාලාව තුලින් අද දින කරුණු ගෙන එන්නේ “මිරිස් වගාව” පිළිබඳව යි. මේ වන විටත් A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ නිසි තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් ඉතා සාර්ථක අන්දමින් ලංකාවේ විවිධ පාරිසරික තත්වයන් සහිත ප්‍රදේශ කිහිපයකම මිරිස් වගා කටයුතු සිදුකෙරෙමින් පවතී. ඒ අනුව ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ […]

ෆැෂන් එකට ඩොලර් ගෙනෙන පැෂන් වගාව

A-Park Sri Lanka“ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාව තුලින් අද තොරතුරු ගෙන එන්නේ පැෂන් එසේත් නැතිනම් වැල්දොඩම් වගාව පිළිබඳවයි.කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැෂන් වගාව සදහා වන තාක්ෂණික ගොවිබිම් සංකල්පය වෙනුවෙන් කිලිනොච්චිය,මොනරාගල , බණ්ඩාරවෙල ප්‍රදේශ වල මේ වන විටත් වගාකටයුතු සිදුකෙරෙමින් පවතී.එකිනෙකට හාත්පසින්ම වෙනස් පාරිසරික කලාප තුල ඉතා සාර්ථක අන්දමින් වගා කටයුතු සිදුකිරීමට වගාකරුවන් සමත් […]

ගොවියා දිනවන පැපොල් වගාව

” A-Park SriLanka ” ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවෙන් මෙවර තොරතුරු ගෙනහැර දක්වන්නේ ලාංකේය ගොවියාගේ අත මිට සරු කරවන පැපොල් වගාව පිළිබඳවයි.කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ මේ වන විටත් නූතන තාක්ෂණය පදනම් කරගනිමින් ඉතාම සශ්‍රීක අන්වමින් පවත්වාගන යනු ලබන පැපොල් වගාවන් දක්නට ලැබේ.

අර්තාපල්  වගාවෙන් ඇරඹෙන මීළග ඩොලර් විප්ලවයට ඔබ සූදානම් ද?

      “A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවේ අද තොරතුරු ඉදිරිපත් කරනු ලබන්නේ ලාංකේය ජනතාවගේ අත මිට සරු කරවන අර්තාපල් වගාව පිළිබඳව යි. අර්තාපල් යනු ලංකාවේ ප්‍රධාන පෙලේ ආහාරයක් මෙන්ම බෝගයක් වේ.ඒ නිසා මෙහි විශේෂ වැදගත්කමක් තිබේ. ලංකාවේ නුවර එළිය ප්‍රදේශයේ වසරකට හෙක්ටයාර 5000ක පමණ අර්තාපල් වගාව සිදුකරනු ලබන අතර මීට අමතරව තවත් හෙක්ටයාර […]

ඉටිපන්දම් නිෂ්පාදනය

අලෝක ප්‍රභවයක් ලෙස අපි කොයි කවුරුත් ඉටිපන්දම් භාවිතා කරන අතර වෙසක් පොසොන් නත්තල් වැනි උත්සව කාල වල බහුලව භාවිතා වේ. ඒ්සේම උපන්දින විවාහ මංගලය වැනි  උත්සව වලදි විසිතුරු ඉටිපන්දම සදහා ලැබේන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඉතා සරල තාක්ෂණයක් භාවිතා කරන කර්මාන්තයක් බැවින් ගෟහකර්මාන්තයක් ලෙස අවම ප්‍රාග්ධනයකින් ආරම්භ කල හැකි කර්මාන්තයකි. අමුදවය අපතේ යැම අවම ව පාරිභොකියන් ආකර්ෂණය […]

ඉපැරණි කර්මාන්තයකින් ව්‍යාපාරික ලොව ජයගත් තවත් ව්‍යවසායකයෙකුගේ ජය මාවතක්

Handloom කර්මාන්තය අප රට තුළ ඉපැරණි පේෂ කර්මාන්තය ආශ්‍රිතව ඈදුණු කර්මාන්තකි. මේවා ඉතාමත් ප්‍රසිද්ධවී ඇත්තේ විදේශීය වෙළඳ පොළෙහිය. විවිධ මෝස්තර,වර්ණාවලියක් සහ දේශීය තාක්ෂණය යොදා පාරම්පරිකව පැවතගෙන ආ ගෘහස්ථ කර්මාන්තයක් ලෙසටද හැදින් වේ.මෙම කර්මාන්තයෙන් කපු සහ සිල්ක් යන අමුද්‍රව්‍ය යොදා විවිධ වූ භාණ්ඩ නිෂ්පාදනය වේ.

පපඩම් නිෂ්පාදනය

ස්වයං රැකියාවට අත්වැලක් යන මාතෘකාව යටතේ අද අප සූදානම් වන්නේ, බාල මහලු සියළු දෙනා අතරේ ඉතා ජනප්‍රිය උත්සව කැම මේසයකදි නැතුවම බැරි බත්පතේ රසය හා ගුනය ඉහල දමන ඉන්දියාවෙන් හදුන්වා දුන් ආහාරයක් වන පපඩම් නිවසේ සිට ඉතාමත් පහසුවෙන් සාදා ගත හැකි ආකාරය පිළිබදව ඔබට අවබෝධයක් ලබා දීමටයි. මෙහි පොෂ්‍ය ගුනය රසය හාපිපිමට හේතුවන ප්‍රධාන අමුදව්‍ය […]

ලාංකේය කෘෂිකර්මාන්තයේ හෙට දවස with A-Park Sri Lanka

                          “Colombo journal ” සමග රැදෙන ඔබ වෙනුවෙන්ම ඇරඹෙන” A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවේ පළමු වැන්න මෙසේ ඇරඹෙන වගයි. කෘෂිකර්මාන්තය වනාහි ලාංකේය ජනතාවගේ ජීවනාලියයි. මඩ සෝදාගත් කල ගොවියා රජකමට පවා සුදුස්සෙකු වූයේ ද මේ නිසාමය. එදා පෙරදිග ධ්‍යාන්‍යාගාරය ලෙසින් මේ රට විරුදාවලිය ලැබීමට තරම් මේ රට ස්වයංපෝෂිත පැවතියේ එහි බලමහිමයෙනි.වැව් දහස් […]