කඩින් කඩ කල් ගිය උසස්පෙල

අපි දන්නවා කොවිඩ් වසංගතයත් එක්ක අ.පො.ස.උසස්පෙල සහ සාමාන්‍ය පෙල යන විභාගයන් පෙර පරිදි නිශ්චිත කාල වකවානුව තුල පැවැත්වීමට නොහැකි වුන බව.කෙසේ නමුත් කොවිඩ් වසංගතයෙන් පසුව වුවද එයට නිසි වැඩපිළිවෙළක් නිර්මාණය වුනෙ නැහැ.දින නියමයක් නොමැතිව ලාංකීය දරු දැරියන්ගෙ සිහින ද කල් යවමින් පැවති උසස්පෙල විභාගය මෙවර 2024 ජනවාරි 04 දින ආරම්භ විය.ඉතින් අපි මේ උසස්පෙල විභාගය […]

නව වසරට ඔබත් ඔබේ දරුවාට පෙර පාසලක් සොයනවාද?

හොඳ පෙර පාසලක් තෝරා ගැනීම  මේ දිනවල  එම වයසේ දරුවන් සිටින දෙමව්පියන් මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්.  නව වසර සඳහා අයදුම් කළහැකි පෙර පාසල් දැන් සෑම ගමක  නගරයකම දකින්න පුළුවන්. බොහෝ  දෙමව්පියන් පෙර පාසලක් තෝරා ගැනීමේදී අකුරු උගන්වන පෙර පාසල්වලට ප්‍රමුඛතාවය දෙන බව දෙමව්පියන්ගේ කතා බහ තුළින් මනා සේ පැහැදිලි වෙනවා.මේ නිසා  ප්‍රමිතියෙන් යුත් පෙර පාසලක් […]

‘මානුෂික ශක්තිය’ වර්ධනය කරන ‘රැකියාභිමුඛ අධ්‍යාපනය’ (Career Education)

‘මානුෂික ශක්තිය’ යනු කුමක්ද? දරුවන්ට ස්වාධීනව දෙපයින් නැගී සිටින්නට අනුබල දෙන නිපුණතා මොනවාද? ගෝලීය සමාජයක ජීවත්වන අපට සංස්කෘතිය හා ආගමික පසුබිම ආදී අංශවලින් වෙනස් වූ පුද්ගලයන් සමඟ එකට වැඩ කරන්නටත්, තමන් උපන් හැදුණු-වැඩුණු රටින් බැහැරව විදේශවල ජීවත් වීමටත් සිදුවේ. එහිදී උපකාර වන නිපුණතා මොනවා ද? අධ්‍යාපන පටිපාටියේදී හුදෙක් විභාගවලින් සමත් කරවීමේ මගට පමණක් දරුවන් සීමා නොකර […]

දැන-උගත්කම ලබාදෙන ජපානයේ ශිෂ්ටකලා අධ්‍යාපනය

ජපන් සමාජයේ පොදුවේ අධ්‍යාපනය ගැන කතා කරන විට Kyoiku (අධ්‍යාපනය) යන වචනය යොදාගන්නා නමුත් අධ්‍යාපනයේ තවත් අංශයක් හෙවත් තවත් විදියක අධ්‍යාපනයක් ගැන කියාපාන වෙනත් වචනයක් තිබේ. ශිෂ්ට කලා/ශිෂ්ට කලා අධ්‍යාපනය/විශිෂ්ට අධ්‍යාපනය යනාදි වශයෙන් සිංහලට පරිවර්තනය කළ හැකි එම වචනය Kyoyo යන්නයි. මේ ශිෂ්ට කලා අධ්‍යාපනය යනු මානසික දියුණුවත් සමඟ ගුණාත්මක චරිතයක් හදා ගන්නට  දරන උත්සාහය […]

මානවයා යනු කවරෙක්ද යන ප්‍රහේලිකාවට පිළිතුරු සපයන ‘මානව විද්‍යාව’

මානව ඉතිහාසයේ සිට මේ දක්වා ආ ගමන් මඟ පිළිබඳව විමසන කල්හි, අද පවතින මානව සමාජය ලෙසට පරිවර්තනය වීමට මූලික වශයෙන්ම හේතු වූයේ මිනිසාගේ බුද්ධිමය විප්ලවයත් සමඟ තම අවට පරිසරය කෙරෙහි ඇතිවූ කුතුහලයයි. ඉන් ඇතිවූ ගැටලු විසඳා ගැනීම සඳහා මඟ පෙන්වූ විෂයයක් ලෙස මානව විද්‍යාව වැදගත් වේ. මානව විද්‍යාව යනු ලොව පුරා සිටින මිනිසුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ […]

ඔබේ පෞරුෂත්වයත් මේ වගේ ද?

පසුගිය සතියේදී උපාධියෙන් පසු ජීවිතය මාතෘකාව ඔස්සේ අපි ඔබත් සමග කතා බහ කළේ, උසස් අධ්‍යාපනය නිම කළ දරුවකු පාඨමාලාවක් තෝරා ගැනීම සහ අදාළ පාඨමාලාව අවසානය වෘත්තීය කට යොමුවීමේදී දරුවා ආස කරන විෂය පථයක් සමඟ අනාගතය සැලසුම් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. එසේ නම් අද අප සූදානම් වන්නේ යම් පුද්ගලයකු රැකියාවක් තෝරාගැනීමේදී එම රැකියාවට ගැලපෙන පරිදි […]

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරිමක් ද?

ටැන්සානියාවේ හිටපු ජනාධිපතිවරයකු වු ආචාර්ය ජුලියස් නියරේරේ සවස් වරුවේ පාසල් කාමරය වසා තැබීම නොකළ යුතු බවත් ඒවා ප්‍රයෝජනවත් කාර්යය සදහා භාවිතා කළ යුතු බවත් එයින් පාසලට ආර්ථික ප්‍රතිලාභයක් අත් කර ගත හැකි බවත් ප්‍රකාශ කළේය .එම ප්‍රකාශය වචනයට පමණක් සීමා නොවු අතර ටැන්සානියාවේ එවකට පැවති රජය එය ක්‍රියාත්මක කළේය. ජුලියස් නියරේරේ යනු හුදු ජනාධිපතිවරයකු පමණක් […]

උපාධියෙන් පසු ජීවිතය

පාසල් අධ්‍යාපනය නිම කළ දරුවාගේ ඊළඟ පියවර වන්නේ අනාගත ජීවිතය හැඩගස්වා ගැනීමයි. ඒ සඳහා නොයෙකුත් පාඨමාලා උපාධි වෙත යොමුවෙමින් දරුවා වෘත්තියක් කරා ගමන් කරන අතර එහිදී ඇති යම් යම් නොගැලපීම් හේතුවෙන් බොහෝ අවස්ථාවන්හිදී දරුවන් විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවෙයි. පාසල් අධ්‍යාපනය නිම කරමින් උසස් අධ්‍යාපනයට පිවිසෙන දරුවන් වෙනුවෙන් අප පසුගිය කාලය පුරාවටම පල කල […]

ඔබේ දරුවාත් ඉගෙනුම් ආබාධවලින් පෙළේද?

ඉගෙනුම් දුබලතාව ස්නායු විද්‍යාත්මක අක්‍රමතාවක් වෙයි. සරලම ගත් කල ඉගෙනුම් දුබලතාවයන් සිදුවන්නේ මොළය කිසියම්   ක්‍රියාවලියක්  ග්‍රහනය කර ගැනීමේ හැකියාව, එය විශ්ලේෂණය කර ගැනීම හා තොරතුරු ගබඩා කර ගැනීමට ගැටලු ඇති කිරීමයි. ඉගෙනුම් දුබලතා සහිත දරුවන් ඔවුන්ගේ සම වයසේ දරුවන් සමග සන්සංදනය කරනවිට, ඉගෙනුම්  ක්‍රියාවලියේදී යම් පසුගාමීත්වයක් දක්වයි. එහෙත් ඔවුන්ට  ඉගැන්වූයේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් යොදාගෙන නම් ඔවුන්ගේ   […]

ඩිජිටල් තිරයෙන් දරුවාගේ දෑස් ආරක්ෂා කරගනිමු

කොවිඩ් වසංගතය හමුවේ දරුවන් අන්තර්ජාලය හරහා මාර්ගගතව (ONLINE ) අධ්‍යාපන කටයුතුවලට යොමු වීමත් සමග බොහෝ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පමණක් නොව පරිගණක ක්‍රිඩා, විනොදාස්වාදය වැනි දෑ නැරඹීමට ඩිජිටල් තිර ඉදිරිපිට වැඩි වේලාවක් රැඳී සිටීම නිසා ඇසෙහි පෙනීම දුර්වල වීම, හිසරදය මෙන්ම ශ්‍රවණාබාධවලට ගොදුරු විමේ සීඝ්‍ර වැඩිඩ්වීමක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ. දරුවන් තුළ මෙවැනි […]