පංච කර්ම චිකිත්සාව – 03 කොටස

නස්‍ය කර්මය ආයුර්වේද වෛද්‍ය කර්මය තුළ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ද නස්‍ය ක්‍රමය පිළිබඳ දැක්වෙන අතර දේශීය විෂ වෙදකම, ඇස් වෙදකම හා උමතු රෝග වෙදකමේ දී ප්‍රතිකාර වශයෙන් මෙය භාවිතා කර ඇත. පංචකර්ම වලින් එකක් වන නස්‍ය කර්මය යනුවෙන් හඳුන්වන්නේ ඖෂධයක් නාසයට ඇතුල් කිරීමෙන් සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයයි. දසරුවෙන් ඉහළ (above the clavicle […]

පංච කර්ම චිකිත්සාව – 02 කොටස

විරේචන කර්මය පංචකර්ම ප්‍රතිකාර වලින් දෙවැන්න වන විරේචන කර්මය යනු පිත දෝෂය ප්‍රමුඛ කෝපයට පත් වී ඇති දෝෂ ගුද මාර්ගය හරහා ශරීරයෙන් ඉවත් කිරීමයි. ආහාර ජීර්ණ පද්ධතියේ සියලුම ක්‍රියාකාරකම් සහ සමතුලිත තත්වයක පවතින විට ශරීරයේ පරිවෘත්තීය සඳහා මූලික වන්නේ පිත දෝෂයයි. වැඩි වූ පිත දෝෂය ඖෂධ මඟින් ශමනය කළ හැකිය. නමුත් අධික ලෙස පිත් දෝෂය […]

ලස්සන වෙන්න කෝපි බොමු 

අපි ගොඩක් වෙලාවට කෝපි බොන්නෙ වැස්ස වෙලාවට. සීතල වෙලාවට උණු කෝපි කෝප්පයකින් ඇඟට හරි සනීපයක් ලැබෙනවා කියලා අපි විශ්වාස  කරනවා. ඇයි ඒ විතරක් නෙමෙයි පාන්දර වෙනකම් වැඩ කරන කොට නිදිමත ගතිය නැති වෙන්න කෝපි කෝප්පයක් බොන්න අපි  කවුරුත් කැමතියි. උදේ පාන්දරම කෝපි කෝප්පයක් බොන්න වැඩි පිරිසක්  මැලිකමක් දක්වනවා.  කෝපිවලින් මොලේ තියෙන ඩෝපමින් නැමැති රසායන ද්‍රව්‍ය […]

පංච කර්ම චිකිත්සාව – 01 කොටස

වමන කර්මය වමන කර්මය යනු ඉහළ නාලිකා එනම් මුඛය හරහා දෝෂ ඉවත් කරන ක්‍රියා පටිපාටියකි . විශේෂයෙන්ම මෙහිදී පූර්ව කර්ම හරහා ශරීරය පුරා පවතින කඵ හා පිත්ත දෝෂ ආමාශගත කර වමනය ඇති කිරීම මගින් ඉවත් කරයි. බොහෝ ආයුර්වේද ඖෂධ ලබා දෙන්නේ මුඛ මාර්ගයෙන් නිසා ඒවායේ දිරවීම සිදුවන්නේ ආමාශයේ ය. ආහාර දිරවීම ආරම්භ වන්නේ ද අමාශයෙනි. […]

පංච කර්ම චිකිත්සාව

පුරාණයේ පටන් ඉන්දියාව තුළ පැවතෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇතුළත් පංචකර්ම චිකිත්සාවට අදවන විට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. වර්තමානයේදී මෙරට බොහෝ අය විවිධ රෝගාබාධ සුව කර ගැනීම උදෙසා පංචකර්ම චිකිත්සාවට යොමුවී සිටියත් එහි නිසි ප්‍රතිඵල ලබාගැනීමට බොහෝ දෙනෙකුට හැකිවී නැහැ. එසේ නම් සිදු කළ යුත්තේ කුමක් ද? පංචකර්ම චිකිත්සාව මගින් සිදු කරනු ලබන ප්‍රතිකර්මවල නිසි ප්‍රතිඵල […]

නත්තල් වයින් 🧡 03

එළඹෙන නත්තල වෙනුවෙන් සකසන ලද තවත් සුවිශේෂ පාන වර්ගයක් තමයි නත්තල් වයින් කියන්නේ. අද අප සූදානම් වෙන්නේ නත්තල් වයින් ඉතාමත් පහසුවෙන් නිවසේදීම සාදාගන්නා ආකාරය කෙසේද යන්න ඔබට අවබෝධ කර දීමටයි. ලොවි වයින් අවශ්‍ය ද්‍රව්‍ය :-* ලොවි ගෙඩි කිලෝ 1* සීනි ග්‍රෑම් 800* වතුර ලීටර් 2* කුරුඳු කැබැල්ලක්* කරදමුංගු 7* බ්‍රැන්ඩි කෝප්ප 1/2 සාදන ආකාරය :- […]

ඉපැරණි හෙළ ඔසු – 16

කෝමාරිකා (Aloe vera) ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ ද වගා කළ හැකි ත්‍රිකෝණාකාර මාංසල පත්‍ර සහ කහ පැහැති පුෂ්ප සහිත මෙම ශාකය ඝර්ම කලාපීය රටවල හමුවේ. Asphodelaceae කුලයට අයත් වේ. අනාදිමත් කාලයක සිට ග්‍රීසිය, ඊජිප්තුව, ඉන්දියාව, මෙක්සිකෝව, ජපානය සහ චීනය වැනි රටවල් වල මෙම ශාකය භාවිතා කර ඇත. Aloe vera යන නම සෑදී ඇත්තේ අරාබි […]

දියවැඩියා රෝගය හා ප්‍රතිකාර ක්‍රම

අද දිනට යෙදී තිබෙන ලෝක දියවැඩියා දිනයට සමගාමීව වර්තමාන සමාජය තුළ ඉතාමත් බහුල ලෙස දක්නට ලැබෙන මෙම දියවැඩියා රෝගී තත්ත්වයෙන් අනාගත පරපුර ආරක්ෂා කිරීම උදෙසා දියවැඩියා රෝගය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අද අප ඔබත් සමග සාකච්ඡා කිරීමට සූදානම්. දියවැඩියාව යනු කුමක්ද? දියවැඩියාව යනු අප ලබා ගන්නා ආහාරවලින් රුධිරයට එකතු වන සීනි ප්‍රමාණයේ වැඩිවීම යන්නෙන් සරලව […]

අවුරුදු 25 ට වැඩි සෑම පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳිමේ ප්‍රවණතාවයක්

මොකක්ද මේ ආඝාතය කියන්නේ? ඉස්සර  ආඝාතයට වැඩි වශයෙන් ගොදුරු වූයේ  වයස්ගත පුද්ගලයින් වුවත් දැන් වයස 30- 35 අයත් ආඝාත රෝගයට  ගොදුරු වෙනවා. රජයේ රෝහලවල්වල ඇතිවන මූලික මරණ 10 අතර ආඝාතය නිසා ඇතිවන  මරණ 05 වන ස්ථානයේ තිබෙනවා. 2019 වර්ෂයේ එය 06 වන ස්ථායේ  තිබුණ  ද අද වන විට එය 05 වන ස්ථානයට ඇවිත් තිබෙනවා. ආඝාත තත්ත්වය […]