Society for Prabal Pramanik’s Academy of Arts, Bhamlada මගින් සංවිධානය කරන ලද INTERNATIONAL EXHIBITION ON CULTURAL EXCHANGE ප්‍රදර්ශන සහ වැඩමුළුව මෙම මස 24 සිට 27 වනදා දක්වා Naggar, Manali, Himachal Pradesh, India යන ස්ථානහිදී පැවැත්වේ.
ඒ සදහා මූර්ති කලාව තුළ ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය තරුණ මූර්ති ශිල්පියකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකු වන මහේෂ් චතුරංග ඒකනායක ආරාධිත කලාකරුවෙකු ලෙස සහභාගි වීමට නියමිතයි.

