
සාම්ප්‍රදායිකත්වයට නව රස මුසු කළ මෝස්තර හා චිත්‍ර ප්‍රදර්ශනය
මෝස්තර නිර්මාණකරණයට නවමු අරුතක්- සාලිංග ගුණසේකර සහ සරෝජා ධර්මදාසගේ නිර්මාණ එකතුවක්
2025 අගෝස්තු 29,30,31 යන තෙදින පුරා ලයනල් වෙන්ඩ්ට් හි The Harold Peiris Gallery හීදී
අගෝස්තු 29 ආරාධිතයන් සඳහා – 30 ,31 කලාවට හිතැති සියලු රසිකයන් සඳහා
ආරාධනා…
