පක්ෂීන් නිරීක්ෂණය කරන්න ලැදි, සහ කැමැත්තක් දක්වන ඔබ සඳහාමයි මේ අවස්ථාව. ඔබගේ කණ්ඩායම සමඟ සිංහරාජයේ පක්ෂි නිරීක්ෂණය කර දැනුම ලබා ගන්නවාට අමතරව තරඟ ජයග්‍රහණයක්.
ලියාපදිංචි: https://forms.gle/bJtrBAeR99PiBbht8
-සැ.යු : වැඩිම පක්ෂින් ප්‍රමාණයක් හඳුනා ගන්නා කණ්ඩායම , ජයග්‍රාහී කණ්ඩායම වේ. ඔවුන්ට වටිනා ත්‍යාග හිමි වේ.

