අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය සැප්තැම්බර් 15 දින වේ.
තරගාවලිය සැප්තැම්බර් 29 පැවැත්වේ
ඔබේ අයදුම් පත ඉක්මනින් අප වෙත යොමු කරන්න.
හැකියාවෙන් සපිරි පුරවර බොදු දරු කැල වෙනුවෙන් විවෘතයි!
සැ.යු:- මෙම තරගය සඳහා දහම් පාසල් දරුවන්ට, දහම් පාසල මගින් හෝ පෞද්ගලිකවද අයදුම් කළ හැකි.
පහත ගූගල් පෝරමය පුරවා ඔබගේ සහභාගී විම තහවුරු කරන ලෙස ඉල්ලා සිටිමු.
https://forms.gle/V7TS9jcCTipuPYQY9

