කතිර මැහුම් ක්‍රම – කොටස 01

author
0 minutes, 6 seconds Read

කතිර මැහුම් ඒහෙමත් නැත්නම් Cross Stitch කියන්නෙ භාවනාවක් වගේ කලාවක්. ඉතින් අද ඉඳල අපි බලමු කතිර මැහුම් වලට ආස කෙනෙක් දැන සිටිය යුතු මූලික දේවල් මොනවද කියලා.

කතිර මැහුම් කියන්නෙ ඒම්බ්‍රොයිඩරි ක්‍රමයක්. × හැඩයට මැහුම් යොදන නිසා අපි මේ ක්‍රමයට කතිර මැහුම් කියල කියනවා.

රෙදි වර්ග

කතිර මැහුම් කරන්න උත්සහ කරන කෙනෙක් මූලිකවම දැනගත යුතු දෙය තමා මේ සඳහා සුදුසු රෙදි වර්ග මොනවාද කියන දෙය.  සාමාන්‍යයෙන් අපි කතිර මැහුම් වලට භාවිතා කරන්නෙ කොටු ගණන් කරන්න පුළුවන්  සහ පැහදිලි වියවීමක් සහිත රෙදි. මොකද කතිර (×) ආශ්‍රිතව කරන නිර්මාණයක් නිසා සමානව නූල් වියවිලා තිබෙන රෙදි භාවිත කිරීම නිර්මාණයේ පෙනුම වැඩි කර ගැනීමට ලොකු බලපෑමක් කරනවා.

අයිඩා, ලිනන්, ජොබලීන්, ගෝනි රෙදි  වැනි රෙදි වර්ග අතරින් කතිර මැහුම් සඳහා බහුලවම යොා ගන්නේ අයිඩා රෙදි වර්ගයයි.

ඉතින් මේ අයිඩා රෙදි මිලදී ගද්දි අපි සාමාන්‍යයෙන් රෙදි වර්ගය තෝරා ගන්නේ Aida Count ඒකෙන්. මොකක්ද මේ Aida Count ඒක කියන්නෙ ?

Aida Count – අයිඩා රෙද්දක ඒක් අඟලක් පරතරයක තියෙන කොටු ගණන

ඉතින් මේ Aida Count ඒක 6 සිට 28 වගේ පරාසයකට විහිදිලා යනවා. ඒ් වගේමයි අඟලක් තුළ තියෙන කොටු ගාණ අඩු වෙද්දි මෝස්තරයේ විශාලත්වය වැඩි කරගන්න පුළුවන් වගේම අඟලක් තුළ තියෙන කොටු ගාණ වැඩි වෙද්දි මෝස්තරයේ විශාලත්වය අඩු කරගන්න පුළුවන්. සාමාන්‍ය විශාල නිර්මාණ කරද්දි අපි ගොඩක් වෙලාවට Aida Count ඒක 10, 12 හා 14 අගයන්ගෙන් තෝරා ගනු ලබනවා. සුදු, කළු වගේම විවිධ පාට වලින් අපිට මේවා මිලදී ගන්න පුළුවන්.

ඉඳිකටු

අයිඩා රෙද්දක Aida Count ඒක ගැන අපි කතා කළානෙ. ඉතින් මේ Aida Count ඒක අනුව අපි පාවිච්චි කරන ඉඳිකටුවෙ ප්‍රමාණයත් වෙනස් වෙනවා. මේ ඉඳිකටුව අපි හඳුන්වන්නේ ටැපස්ට්‍රි කියලයි. මේක හිස ලොකු / සාමාන්‍ය/ පොඩි වගේම කඳ හීනි/ මහත ආකාරයෙන් වෙළඳපොලේ මිලදී ගන්න තියෙනවා. 

සයිස් 18 සිට 28 වගේ පරාසයක් ඇතුළෙ අපිට මේ ඉඳීකටු මිලදී ගන්න පුළුවන්. මේ ඉඳිකටු හිස සහ කඳ ප්‍රමාණයෙන් වැඩි සිට අඩු වන ආකාරයට ප්‍රමාණ වෙනස් වීම සිදු වෙනවා. ඉතින් අපිට බහුලවම භාවිතා වෙන්නෙ සයිස් 22 හා 24 වගේ පරාසයක ටැපස්ට්‍රි ඉඳිකටු.

මතු සම්බන්ධයි.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa