පොහොර නිෂ්පාදන ක්‍රම සහ අනෙකුත් කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම පිළිබඳ පුහුණු වැඩසටහන 2025 අප්‍රේල් 29 වන දින රද්දොළුගම පිහිටි ග්‍රාමීය දැනුම මධ්‍යස්ථානයේ (VKC) පැවැත්විණි. .
මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ කෘෂි විද්‍යාඥයා විසින් වන අතර සීදුව, අමන්දොළුව, දඹුව, මුණහේන, බඹුකුලිය, හල්පේ සහ කටුවාපිටිය යන ප්‍රදේශවලින් පැමිණි ස්වයං ආධාරක කණ්ඩායම් (SHGs) සහ ප්‍රජා පදනම් සංවිධාන (CBOs) පිරිස් සහභාගී විය.
A training program on various composting methods and other farming techniques was held on 29th April 2025 at the Village Knowledge Center (VKC) in Raddolugama. The session was conducted by the Agronomist and attended by SHGs and CBOs leader farmers from Seeduwa, Amandoluwa, Dambuwa, Munhena, Bambukuliya, Halpe, and Katuwapitiya. The participants also visited the VKC as part of the program.



#compostingtraining#farmingtechniques#SustainableFarming#organicfarming#AgricultureTraining#villageknowledgecenter#VKC#raddolugama#seeduwa#srilankafarming
