හරි විදිහට හරි තැනක පැලවෙන්න
ඉගෙනගෙන රඟපාමු
හඬ පාලනය,අභිනයන්, කණ්ඩායම් හැගීම, චරිත සහ දෙබස්, තිර මාධ්‍යය සඳහා රංගනය, අවස්ථා තේරුම් ගැනීම සහ රංගන අභ්‍යාස වැනි පුළුල් කරුණු සියල්ල ආවරණය වෙන ලංකාවේ එකම සහ හොඳම පාඨමාලාව ADVANCE COURSE IN ACTING FOR TELE DRAMA | වීණාවී ටෙලිවිශන් ඇකඩමිය.

පාඨමාලා කාලය : මාස 06 යි
ආරම්භය – 2023 ජූලි මස 15 වන සෙනසුරාදා
ස්ථානය :Space Park හෝමාගම
.
වැඩිවිස්තර සදහා අමතන්න
Gishan – 078 711 0197
Saumya – 0753 594 008
