පොහොර නිෂ්පාදන ක්‍රම සහ අනෙකුත් කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රම පිළිබඳ පුහුණු වැඩසටහන 2025 අප්‍රේල් 29 වන දින රද්දොළුගම පිහිටි ග්‍රාමීය දැනුම මධ්‍යස්ථානයේ (VKC) පැවැත්විණි. . මෙම සැසිය මෙහෙයවනු ලැබුවේ කෘෂි විද්‍යාඥයා විසින් වන අතර සීදුව, අමන්දොළුව, දඹුව, මුණහේන, බඹුකුලිය, හල්පේ සහ කටුවාපිටිය යන ප්‍රදේශවලින් පැමිණි ස්වයං ආධාරක කණ්ඩායම් (SHGs) සහ ප්‍රජා පදනම් සංවිධාන (CBOs) පිරිස් සහභාගී […]
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ පුත්තලම දිස්ත්‍රික් ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ආධුනික ක්‍රීඩා තරඟාවලිය පසුගිය පෙබරවාරි 20 වන දින වෙන්නප්පුව ඇල්බට් ක්‍රිඩා පිටියේදී පැවත්විණි. එහිදී මුළු ලකුණු 106 ක් හා ශූරතාවයන් 08 ක් ලබා ගනිමින් මෙවරත් පුත්තලම දිස්ත්‍රික්කයේ […]
පින්නවල නම කියූ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සියල්ලෝම ඉතා හොඳින් හඳුනති.මන්ද යත් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් නිසාය.ඒ වනාහි වර්තමානය වන විට ලංකාවේ සංස්කෘතිය ලෝකය තුළට ගෙන යන කේන්ද්‍රීය ස්ථානයක් වී හමාරය. 1975 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ සිටි සංචාරක ඇමතිවරයා වූ පී.බී.ජී.කළුගල්ල මැතිතුමාගේ මූලිකත්වයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 16 වන දින පින්නවල අලි සෙවණ ආරම්භ […]
පින්නවල නම කියූ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සියල්ලෝම ඉතා හොඳින් හඳුනති.මන්ද යත් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් නිසාය.ඒ වනාහි වර්තමානය වන විට ලංකාවේ සංස්කෘතිය ලෝකය තුළට ගෙන යන කේන්ද්‍රීය ස්ථානයක් වී හමාරය.1975 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ සිටි සංචාරක ඇමතිවරයා වූ පී.බී.ජී.කළුගල්ල මැතිතුමාගේ මූලිකත්වයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙබරවාරි 16 වන දින පින්නවල අලි සෙවණ ආරම්භ කරන […]
The Cyber Crew of SICT successfully conducted a Free One-Day Workshop on February 14, 2025, at the NIIBS Campus, Manelwatta. This workshop provided a fantastic opportunity for students to explore the exciting world of technology. The event featured an engaging introduction to web development, where participants gained valuable insights into building websites and understanding the […]
ජීවිතයේ අභියෝග ජයගනිමින් දියුණුව කරා පියනගන්නට වෙර දරන කාන්තාවන්ට
අපගේ 68 වන ජන්ම දිනය නිමිති කරගෙන අප විසින් රචිත “නූතන ථෙරී අපදාන” කෘතිය සහ “ධර්ම ශාස්ත්‍ර වීමංසා” ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම පසුගිය (03) වන දින පෙරවරුවේ කැළණිය, මානෙල්වත්තේ පිහිටි අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු, අස්ගිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක […]
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් වෘත්තීය මාර්ගයට පිවිසීමට NIIBS වෙතින් Certificate in Information Technology Application, Advanced Certificate in Information Technology , Diploma in Information Technology Application නව පාඨමාලා රැසක් හැදෑරීමට අවස්ථාව. For more details [email protected]
සබරගමු පළාත් රාජ්‍ය සේවක ක්‍රීඩා තරගාවලියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කෙරෙමින් සහභාගි වූ එල්ලේ කණ්ඩායම් අතර තරග අද (2025.01.15) දිනය පුරා රුවන්වැල්ලේදී පැවැත්විණි. ඒ සදහා සහභාගි වූ සියලු කණ්ඩායම් අභිබවමින් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පිරිමි එල්ලේ කණ්ඩායම සිය දක්ෂතා දක්වමින් එම තරගාවලියේ මෙවර ශූරතාවය දිනා ගත්තේය. රඹුක්කන ප්‍රාදේශීය ලේකම්, […]
As part of the Jubilee Year celebrations, Seth Sarana – Caritas Colombo had the privilege of distributing school bags and books to needy children in the Archdiocese of Colombo. The event was graced by His Eminence Malcolm Cardinal Ranjith, the Archbishop of Colombo, whose presence added immense joy and blessings to the occasion.
