නෙල්ලි (Phyllanthus emblica) දේශීය වෙදකමේදී නෙල්ලිවලට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂි ස්ථානයකි. Euphibiaceae කුලයට අයත් මීටර් 15ක් පමණ උස පතනශීලී ශාකයක් වන මෙහි පොත්ත අළු-දුඹුරු, රළු, අක්‍රමවත් ලෙස ඇත. පත්‍රය කුඩා පත්‍රිකා රාශියකින් යුක්තය. කහ පැහැති මල් පත්‍රයේ අග හට ගනියි. ගෝලාකාර ඵලය අමු අවධියේ කහ පැහැති වන අතර ඉදුණු විට රෝස පැහැති වේ. මෙය විටමින් […]
