බෞද්ධ ජනතාවගේ දෙලොව යහපත උදෙසා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ අනුදැන වදාල අටමහ කුසල් නම් වූ සුවිශේෂී පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ. එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය. “කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමංබුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනංඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි චකරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ” මෙහි දැක්වෙන අටමහා කුසල් […]
