ක්රිස්තු පූර්ව 507 දී ග්රීසියේ ක්ලයිස්තිනස් පළමු වරට ඩිමොක්රටියා (Demokratia )නම් සංකල්පය ලොවට හදුන්වා දුන්නේ ය.ඩිමොක්රටියා යනුවෙන් අදහස් කරන්නේ ජනතාවගේ බලය යන්නයි .එය ජනතාව විසින් ජනතාව සදහා ගෙන යන ජනතාවගේ ම පාලන ක්රමයක් වේ.නූතනයේ දී එය ප්රජාතන්ත්රවාදය ලෙස හදුන්වයි.ප්රජාතන්ත්රවාදී පාලන ක්රම එහි මූලධර්මයට අනුව දෙවැදෑරුම් ය.එනම් සෘජු ප්රජාතන්ත්රවාදය සහ නියෝජිත ප්රජාතන්ත්රවාදය ලෙස ය.මේ අතරින් අප […]
