“A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු ලිපි මාලාව තුලින් අද දින කරුණු ගෙන එන්නේ “මිරිස් වගාව” පිළිබඳව යි. මේ වන විටත් A-Park Sri Lanka කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ නිසි තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් ඉතා සාර්ථක අන්දමින් ලංකාවේ විවිධ පාරිසරික තත්වයන් සහිත ප්‍රදේශ කිහිපයකම මිරිස් වගා කටයුතු සිදුකෙරෙමින් පවතී. ඒ අනුව ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ […]
ඔබ දැනටමත් පළතුරැ සහ එළවලු අපනයනය සිදුකරනවාද? නැතිනම්, අලුතෙන් අපනයන ව්‍යාපාරයක් ඇරඹිමට කැමැත්තෙන් සිටිනවාද? උසස්ම තත්වයේ පළතුරැ සහ එළවලු ආශ්‍රිතයෙන් අගය එකතුකළ නිශ්පාදනයක් සිදුකරීමට කැමැත්තෙන් සිටිනවාද? සියලු තොරතුරැ දැනගන්න… 27 වෙනි සදුදා… උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා…BMICH එකට එන්න…. ඔබත්, අපත්, රටත් දිනවන්න…එකාමෙන් එක්වෙමු! A-Park ශ්‍රී ලාංකේය කෘෂි වංශකථාවේ නව තාක්ෂණික පරිවර්ථනය #Farmermarket#Srilanka#Exportquality#Apark#ASMP#WorldBank#agriculture#europianunion#newtechnology#ModernAgriculture#MinistryOfAgriculture#BMICH
” A-Park SriLanka ” ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවෙන් මෙවර තොරතුරු ගෙනහැර දක්වන්නේ ලාංකේය ගොවියාගේ අත මිට සරු කරවන පැපොල් වගාව පිළිබඳවයි.කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ වව්නියාව දිස්ත්‍රික්කයේ මේ වන විටත් නූතන තාක්ෂණය පදනම් කරගනිමින් ඉතාම සශ්‍රීක අන්වමින් පවත්වාගන යනු ලබන පැපොල් වගාවන් දක්නට ලැබේ.
“A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු”
“Colombo journal ” සමග රැදෙන ඔබ වෙනුවෙන්ම ඇරඹෙන” A-Park Sri Lanka ගොවි බිමට රන් අරුණලු” ලිපි මාලාවේ පළමු වැන්න මෙසේ ඇරඹෙන වගයි. කෘෂිකර්මාන්තය වනාහි ලාංකේය ජනතාවගේ ජීවනාලියයි. මඩ සෝදාගත් කල ගොවියා රජකමට පවා සුදුස්සෙකු වූයේ ද මේ නිසාමය. එදා පෙරදිග ධ්‍යාන්‍යාගාරය ලෙසින් මේ රට විරුදාවලිය ලැබීමට තරම් මේ රට ස්වයංපෝෂිත පැවතියේ එහි බලමහිමයෙනි.වැව් දහස් […]
