ආයතන මට්ටමෙන් ගත්තොත් තුන්වැනි අදියරේ දී නායකයාට අනුගාමිකයන් බිහිවන්නේ එම නායකයා අදාළ ආයතනයේ දියුණුව උදෙසා සිදුකරන ලද යම් දෙයක් හෝ නිෂ්පාදනයක් වෙනුවෙන්.
Leadership article 1 – leaders born or made? දැනට ලෝකයේ බොහෝ අය අතර කතාබහට ලක් කෙරෙන නායකත්වය සහ කළමනාකරණය යන විෂය පිළිබඳව ඊට අදාළ විශේෂඥයින්ගේ මතයක් තිබෙනවා නායකයින් යනු උත්පත්තියෙන්ම බිහි වූ පිරිසක් බවත් සහ නායකයින් යනු ස්වභාවයෙන් නොව පුරුදු පුහුණු කර ඇති කළ පිරිසක් බවත් යනුවෙන්. මෙම බෙදීමත් සමග ඇති වූ නායකත්ව සංකල්පය පිළිබඳ […]
