ඩිජිටල් මාධ්‍යකරණය තුළ සුවිශේෂී මුහුණුවරක් සමගින් showtickets.lk නවතම වෙබ් අඩවිය ඔබ වෙනුවෙන් දියත් කර ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු. ප්‍රාසාංගිකත්වය විදින්න කැමති ඔබට, showtickets.lk වෙතින් විවිධ ප්‍රසංග , නව ග්‍රන්ථ, සිනෙමා ආදිය දැක බලා ගනිමින් නව ප්‍රාසාංගික අත්දැකීමක් විදින්නට ඔබට හැකියාව ලැබෙන අතර ඔබ විසින් සංවිධානය කරන ලද කලා නිර්මාණ , ප්‍රසංග මෙන්ම රචනා […]
