එළැඹෙන සති අන්තයේ පොඩිත්තන් සහ පවුලේ අයත් එක්ක අමතක නොවන සහ විනෝදකාමී අත්දැකීමක් ලබා ගන්නට යන්නට කැමති ඔබ වෙනුවෙන්ම වෙන්වූ අපූරු ස්ථාන කිහිපයක් පිළිබඳවයි Travel with Sandu තුලින් මෙවර අප ඔබට ගෙන එන්නේ. Leisure world Leisure world කලුඅග්ගල පිහිටා ඇති ලෙෂර් වර්ල්ඩ් යනු උද්යෝගයෙන් සහ වික්‍රමාන්විතයෙන් පිරී ඇති පුළුල් ජල ක්‍රියාකාරකම් හා විනෝද උද්‍යානයකි. මෙම […]
