අධික උෂ්ණත්වයෙන් දරුවාව ආරක්ෂා කර ගන්නේ කොහොමද ?

author
0 minutes, 3 seconds Read

මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ට වැඩි වැඩියෙන් ජලය පානය කිරීමට සහ විනාඩි 20 ක් ජලයේ සිටීමට (නෑමට) ඉඩ සැලසීම ඉතාම සුදුසු බව බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීමට මෙම ක්‍රමයන් භාවිත කිරීම ඉතා යෝග්‍ය වේ.

විශේෂයෙන්ම මාර්තු, අප්‍රේල් මාස තුළ ලංකාවට හිරු මුදුන් වීමත් සමඟ අධික උෂ්ණත්වය රට තුළ පවතිනවා. ඒ වගේම මේ දිනවල දරුවන් ක්‍රීඩා තරගවලට, අවුරුදු උත්සව වලට සහභාගි වෙනවා. එහෙම යන දරුවන් වෙනදා බොනවාට වඩා වතුර පානය කිරීම ඉතා වැදගත්.

වෙනදා පාසලට වතුර බෝතලයක් අරන් ගියා නම් දැන් වතුර බෝතල් දෙකක් අරන් යන්න. මේ දිනවල වැඩිපුර වතුර පානය කළේ නැත්නම් දරුවන් විජලන තත්ත්වයට පත් වෙලා තාප කම්පන තත්ත්වයට පත් වෙලා ඇද වැටෙන්න පුළුවන්.

ඒ වගේම ඒ තත්ත්වය දරුවගේ හෘදයට, මොළයට බලපානවා. හමේ රෝගත් වැඩි වෙන්න පුළුවන්. දද, බිබිලි එන්න පුළුවන්.

ඒ වගේම දරුවකුට දවසේ විනාඩි 20 ක් වත් වතුරේ ඉන්න දෙන්න. මේ ගැන දෙමාපියන් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු බව මතක තබා ගන්න.

උපුටා ගැනීමකි.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa