“ආකාස සූත්‍රය” එළිදැක්වීම නිල නිවේදනය

author
0 minutes, 1 second Read

රෙබෙකා, සේමිණි, කසුනි, යසස් සහ සුපුන් “ආකාස සූත්‍රයේ” තමන් වැඩියෙන් ම ආසා කරන කොටස් කියවනවා. ඒ හැමෝට ම මං ආසයි, ආදරෙයි. එදාට ඔබ ආකාසයට රැගෙන යන සින්දු ටිකක් වැයෙනවා.. (ඔබ එදාට අහන්න කැමැති සින්දු තියෙනවා නම් කොමෙන්ට් කරන්න) නුවන් එදා හැන්දෑවේ පූරකයා වෙනවා.

ලස්සන හැන්දෑවක වෝටර්ස් එජ් එකේ Long Bar එකට යාබද තණකොල බිස්සේ වාඩි වෙලා “ආකාස සූත්‍රය” සජ්ඣායනා කරන්න එකතු වෙන්න. දිනය අගෝස්තු 28, වෙලාව හවස 6.

ආරාධිත අමුත්තෝ, පොල්තෙල් පහන්, පිරිනැමීම්, දේශන අරවා මේවා මොනවත් නෑ. සින්දුයි, වචනයි, අහසයි, සවසයි විතරයි. මේක විවෘත ඉවෙන්ට් එකක්.

ඕන කෙනෙකුට ආරාධනා නැතුව එන්න පුළුවන්. එහෙනම් දිනය, වෙලාව දැන් ම වෙන් කරලා තියන්න. එනවා නම් කෝකටත් යුරේෂණී ට (0719724395) මෙසේජ්/වට්සැප් කරලා කියලා තියන්න.

අකාස සූත්‍රය ඇතුළුව මං ලියපු හැම පොතක ම අලුත් මුද්‍රණ එදාට, එතැනින් මිලට ගන්න පුළුවන්. එහෙම නම්28 වෙනිදට හම්බ වෙමු.

❤️ #lka #SriLanka #life

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa