කමුද බනානා පිලෝස්

author
0 minutes, 1 second Read

අද අපි හදමු වෙජිටේරියන් අයට කන්න පුලුවන් රසම රස ස්නැක් එකක්

ඉන්දියාවෙ ප්‍රසිද්ධ කෑමක් තමා ගුලාබ් ජමුන් කියන්නෙ..

අපි අද අපේ ක්‍රමයට හදමු බනානා පිලෝස්…

බලමු මොනවද ඕනෙ වෙන්නෙ කියලා…

  • ඇඹුල් කෙසෙල් ගෙඩි 03
  • සිනි 100g
  • ලුණු ස්වල්පයක්
  • පාන් පිටි 150g

සාදන ආකාරය

පාන් පිටි එකට ලුණු දාලා කෙසෙල් දාලා හොදින් පාන් පිටි එක්ක අනාගෙන බොල අකාරයට හෝ තලපයක් ආකාරයට සකසා ගන්න.

දැන් සදාගත් බොල ටික ගැඔුරැ තෙලේ බැදගන්න.

බැඳගත් කෙසෙල් බොල නිවෙන්න තියලා අපි සිනි වලින් පැණි හදගමු.

සිනි මිටක් දාලා කැරමල් කර ගන්න. එකට උණුවතර දාගන්න. එතකොට කැරමල් එක ගල් වෙන්නේ නැ. ඊට පස්සෙ ඉතුරු සීනි ටිකත් දාලා උතුරවා ගන්න…පත් පැනි කරන්න එපා.

දැන් කෙසෙල් බෝල ටික කැරමල් කරගත් පැණි එකේ පොගවගෙන තේ එකකුත් එක්කම රස බලන්න.

ඉතින් රසම රස රෙසිපි අලුත් විදිහට ට්‍රයි කරන්න එන්න මාත් එක්කම..හැම සිකුරාදාම අපි හම්බෙමු…

උපදෙස් –


දිලීකා දුල්රුක්ෂිනී
ප්‍රවීන කේක් නිර්මාන ශිල්පිනී… 
0703384782

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa