
ලේඛන කලාව තුළ සිංහල බස මැනවින් හසුරවමින් අපූර්ව නිර්මාණ සිය පාඨකයන්ට ලබා දෙමින් ග්‍රන්ථ රචනයේ යෙදෙන ලේඛිකාවන් අතරින් ඇය එක් සුවිශේෂි ලේඛිකාවකි.
පරිවර්තන , ස්වතන්ත්‍ර ආදී වූ කෘති රචනා කිරීම කෙරෙහි වැඩි ඇල්මක් දක්වන ඇයගේ තවත් එක් ආදරණීය කෘතියක් අගෝස්තු 28 වෙනිදා ඇයගේ මුල්ම කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළීදැක්වීමට නියමිතයි.
