කැඳ කෝප්පයක රහස

author
0 minutes, 1 second Read

Chef’s kitchen තුළින් අද අප බලාපොරොත්තු වන්නේ දවසේ ප්‍රධාන ආහාර වේලට පෙර සරල සහල් කඳ කෝප්පයක් ඉතාමත් පහසුවෙන් සාදාගන්නා ආකාරය පිළිබඳව ඔබට අවබෝධයක් ලබාදීමටයි.

අවශ්‍ය ද්‍රව්‍ය ( එක් අයෙකු සඳහා ) 

  • සහල් මිටක් ( දේශීය සහල් නම් වඩා සුදුසුයි)
  • සිහින්ව කපා හෝ තලා ගත් ඉඟුරු තේ හැඳි 1/2ක්
  • සිහින්ව කපා හෝ තලා ගත් සුදුළූණු තේ හැඳි 1/2ක්
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදා ගන්නා ආකාරය

ඉහතින් සඳහන් කර ඇති ද්‍රව්‍ය හොඳින් සෝදා මැටි බඳුනකට දමා අවශ්‍ය පමණට ජලය යොදා ලිප තබා කැඳ පදමට සකසා ගන්න. දිනකට වරක් හෝ දෙවරක් ප්‍රධාන ආහර වේලට පෙර පානය කරන්න.

මෙමඟින් ඔබේ,

  • ආහාර ජීර්ණය පහසු කරවයි
  • කාය ශක්තිය වර්ධනය කරවයි
  • උණ ඇත්නම් උණ අඩු කරවයි
  • ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරවයි
  • ආහාර රුචිය වැඩි කරවයි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa