ගැස්ට්‍රයිටිස් වලට තිත තබන කෝමාරිකා ව්‍යංජනය

author
0 minutes, 0 seconds Read

ගැස්ට්‍රයිටිස් කියන්නේ අද කාලෙ බාල, තරුන, මහලු හැමෝම පීඩා විදින රෝගයක්. හොදම බෙහෙත තමා දිය බත්. ඒක හදන්න හැමෝම දන්නවනේ.

අද එහෙනම් හදමුද තවත් අමුර්තය වගේ බෙහෙතක්…

මේ තමා කෝමාරිකා ව්‍යංජනය ….

බලමු මොනවද අවශ්‍ය කියලා…

  • කෝමාරිකා මද
  • කහ
  • ගමිබිරිස් කුඩු
  • අමු තුන පහ
  • මිරිස් කුඩු
  • අමු මිරිස්
  • රම්පේ
  • කරපිංචා
  • සුදුු ළුෑණූ
  • ලොකු ළුෑණූ
  • කුරැදු පොතු
  • උකු පොල්කිරි
  • අමු මිරිස්
  • දෙහි

කෝමාරිකා වල දිය ගතිය තියෙන නිසා අපි දිය කිරි ගන්නෙ නෑ..

  • කෝමාරිකා මදය හොදින් ඉවත් කරලා කැට වලට කපා ගන්න..
  • මිටි කිරි ටිකක් ගෙන එය⁣ට අමු මිරිස් සුදු ළුෑණූ ලොකු ළුෑණූ කුරැදු පොතු රම්පේ කරපිංචා අමු තුනපහ කහ ගම්බිරිස් මිරිස් කුඩු ස්වල්පයක් ලුණු දමා හොදින් උතුරන්න.
  • පොතු ඉවත් කර ගත් කෝමාරිකා කැට ටික දාලා ඉතිරි මිටිකිරි ටික දාලා නටන විට ලිප නිවා දෙහි බිංදු කීපයක් එකතු කර ගන්න.
  • දෙහි දාන්නම ඕන එතකොට තමයි අමුතුම රසයක් දැනෙන්නේ . හදලා බලන්නකො…ගැස්ට්‍රයිටිස් වලට හොදම බෙහෙතක් තමා මේ…

ඉතින්,
මම දිලීකා…
හැමදාම අලුත් රෙසිපි එකකින් හමුවෙමු.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa