නත්තල් සැරසිලි 🧡 – 02

author
0 minutes, 4 seconds Read

නත්තල් ගස

නත්තල වෙනුවෙන් සූදානම් වන පුංචි පැංචියන් උනත් නත්තල් සැරසිලි වලට ලබාදෙන්නේ වැඩි ඉඩකඩක්. දැන් අප සූදානම් වන්නේ නත්තල් තිළිණය ඔස්සේ ඉතාමත් පහසුවෙන් නිවසේදීම අපේ කුඩා දූ දරුවන්ට සකසා ගත හැකි අපූර්ව නත්තල් ගසක් පිළිබඳව මෙලෙස ගෙනහැර දැක්වීමටයි.

මේසය මත තබා ගත හැකි නත්තල් ගසක් සාදමු.

අපට ඒ සදහා අවශ්‍ය වන දේවල් :-

  • කොලපාට පාට කඩදාසි -02 ක්
  • දුඹුරු පාට කඩදාසියක්
  • දිලිසෙන කොල කිහිපයක්
  • කතුරක්
  • ගම් බෝතලයක්
  • පියනක් හෝ ඝනකම් කාඩ්පතක් ‍

සාදා ගන්නා ආකාරය :-

01. මුලින්ම කොල පාට කඩදාසිය ගෙන එය ගොට්ටක් ආකාරයට රවුම් කරගන්න .

02. නැවත තව කොල පාට කඩදාසික් ගෙන එය කිරිබත් කොටු ආකාරයට

ඉහත හැඩයට කපාගන්න . එම හැඩයට (20 පමණ) යට කොටස රැලි ලෙස කපා ගන්න .

03. දැන් මුලින්ම සදා ගත් ගොට්ටේ පහලේ සිට ඉහලට පොඩියට කපාගත් එම කෑලි අලවන්න. එසේ මුදුන වනතෙක් ම අලවන්න.

04. ඉන්පසු කහපාට දිලිසෙන කොලය ගෙන තරුවක් ආකාරයට කපා , මුදුනෙන් අලවා ගන්න.

05. ඉන්පසු දුඹුරු පාට කඩදාසිය ඍජුකෝණාස්‍රාකාර කොටුවක් කපා රොල් කර කද කොටස සාදා ගෙන එය බද (ගොට්ටක් ආකාරයට )කොටසට සවිකර ගන්න.

06. මේසය මත රදවා ගැනිමට පියනක් හෝ ඝනකම් කාඩ්පතක් ‍යොදා ගන්න .

07.ඉන්පසු නත්තල් ගස ඔබට කැමති ආකාරයට සරසා ගන්න.

මෙවැනි තවත් සැරසිලි සදහා Cuteefly (facebook page )අප සමග සම්බන්ධ වෙන්න

උපදෙස්
නිර්මාණ ශිල්පී
ඉදුනිල් කෞශල්‍යයා දිසානායක

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa