මෙන්න අද අපෙන් තේ වෙලාවට රසම රස ස්නැක් එකක්

author
0 minutes, 1 second Read

අල රොටි…

මේක හදමු මගේ ක්‍රමයට…පෝෂනීය විදිහට..

බලමු මොනවද ඕනෙ කියලා..

  • තම්බපු අල ග්‍රෑම් 100
  • පාන්පිටි ග්‍රෑම් 100
  • ලුනු ස්වල්පයක්
  • පොල් වතුර කෝප්ප 1/2
  • හීනියට ලියා ගත් කැරට්, ලූනු, ලීක්ස්, අමුමිරිස්, රස අනුව
  • බටර් ස්වල්පයක්

දැන් හදමු…

අල තම්බා පොඩි කර ගන්න.ඒකට ලුනු දමා පාන් පිටි දමා අනා ගන්න..

දැන් පෑන් එකක් ලිප තබා බටර් චුට්ටක් දාලා එලවලු ටික යන්තම් මලවා ගන්න..

එය අල මිශ්‍රණය ට දාලා කලවම් කරන්න…පොල් වතුර ටිකෙන් ටික දාලා ඩෝ එක හදා ගන්න.

දැන් තෙත ටවල් එකකින් පැය බාගයක් වහලා තියන්න..පිපෙන්න.

දැන් පොඩි බෝල හදලා රොටි තැටියක දෙපැත්ත දාලා පුච්ච ගන්න. කර කරන්න එපා…

හදලා බලන්නකො..හරිම රසයි.
වෙනස් ආහාර වෙනස් රසකට හදන්න හැම සිකුරාදා ම මාත් එක්ක එකතු වෙන්න…

මම දිලීකා…

දිලීකා දුල්රුක්ෂිනී ෆේස්බුක් එකවුන්ට් එක හරහාත් cake by Dilru පේජ් එක හා යූටියුබ් චැනල් එක හරහාත් මාත් එක්ක එකතු වෙන්න පුලුවන් .. 0703384782 වට්සැප් , ඉමෝ

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa