මොනවද මේ Neck Rings ?

author
0 minutes, 28 seconds Read

Neck rings යනු  ආභරණයකි. මාල පැළදීමට ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශවයම කැමතිය. කාන්තාවන්ගේ විවාහ චාරිත්‍රයක් ලෙසද මාල පළදිති. මෙම මාල එක් එක් රටවලට ආවේනික  ඉපැරණි චාරිත්‍ර ක්‍රම වටා ගෙතුණු සංස්කෘතික අනන්‍යතාවයකි.

Neck ring මාල වෙනස් කර්තව්‍යයක් උදෙසා යොදා ඇත්ද? ආභරණ පැළදීම මූලික මිනිස් අඅවශ්‍යතාවයක්  නොවේ.නමුත් මිනිසුන් මේවා පැළඳීමට ප්‍රිය කරන්නේ ඇයි?

අප්‍රිකාව, තායිලන්තය, මියන්මාරය සහ ආසියානු ජන සමාජ වල Neck rings භාවිතා කර ඇත.මේවා සුළු වශයෙන් වෙනත් ජන සමාජ වලද භාවිතා වූ  අසාමාන්‍ය චාරිත්‍ර( particularity) ක්‍රමයකි. කලාතුරකින් හමුවන සංස්කෘතික අංගයකි.

 යුරෝපීය කෙල්ටික් (Celtic)ආදි වාසීන් මේවා පැළද ඇත්තේ තම ධනය,බලය සහ සමාජ තත්වය පෙන්නුම් කිරීමට සහ ඔවුන්ගේ ගෝත්‍රයට අයිතිබව සහ සාමාජිකත්වය පිළිඹිඹු කිරිමටය.

තායිලන්තය, සහ මියන්මාරය ආශ්‍රිතව  යොදා ගැනුණු කර වළලු පැලදීම මගින් බෙල්ල දිගු කොට පෙන්වයි. දගර (coil) ගැසුණු Neck rings භාවිතා කර ඇත. ඒවා තනා ඇත්තේ ලෝහ වලිනි.

අප්‍රිකානු Ndebede  ගෝත්‍රික ජනතාවට ආවේනික Neck rings ඔවුන්ගේ ගෝත්‍රයට අයත් සම්ප්‍රදායික ඇඳුමේ කොටසකි. වෙනත් ගෝත්‍රවලට අයත් අය මෙවැනි Neck rings ශරීරයේ වෙනත්  ස්ථාන වලට පළඳිති. සාම්ප්‍රදායික ව neck ring එකක් ස්වාමිපුරුෂයා විසින් තම භාර්යාවට විවාහ උත්සවයේදී තෑගි කරයි. ඒවා ස්වාමිපුරුෂයාගේ මරණය දක්වා පැළදගෙන සිටිය යුතුය.

Neck ring භාවිතයට ප්‍රසිද්ධ මියන්මාරය විදේශිකයන් එම රටවට ගෙන්වා ගැනීමටත් සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමටත් යොදා ගන්නා සංචාරක ආකර්ෂණයකි.

තායිලන්ත Kayan  නොහොත් Padaung දැරිවියන් කුඩා කාලයේ පටන් Neck ring පළඳිති. සාමාන්‍යයෙන් දගර (coil) දෙකකින් පටන්ගෙන තිහක් වැනි සංඛ්‍යාවක් දක්වා Neck rings පැළඳිය හැක. මේවා සාමාන්‍යයෙන් බර අධිකය. ක්‍රමයෙන් වයසින් වැඩෙත්ම දගර (coil) ගණන වැඩිවේ. ධනවත් පවුල් වල අයගේ coil සංඛ්‍යාව සාමාන්‍යයෙන් ඉහළ අගයක් ගනී.

ගිනස් ලෝක වාර්තා වලට අනූව දිගම බෙල්ලට හිමිකම් කියන්නේ මේ අයයි. වර්තමාය වනවිට Neck ring  සංස්කෘතික අංගයක්බවට පත්වී ඇත.

සටහන –

Surani Fernando

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa