පොල් කේක් කන්න කැමති අයට

author
0 minutes, 3 seconds Read

අද අපි හදමු වෙජි අයට කන්න පුලුවන් රසම රස පොල් කේක් එකක්…

බලමු මොනවද ඕනෙ වෙන්නෙ කියලා.

  • පොල් 150g
  • සිනී 150g
  • රට ඉඳි 50g
  • පාන් පිටි 150g
  • බේකින් සෝඩා තේ හැදි 1/2
  • වතුර අඩු කෝප්ප 1
  • සුවද කුඩු පිංච් 1

දැන් අපි හදමු..

මුලින්ම සිනී ටිකක් කැරමල් කරලා පොල් ටිකත් දාලා පැනි පොල් හදා ගන්න.

දැන් පිටි,බේකින් සෝඩා දාලා කලවම් කරලා පොල් පැණි එකට දාගන්න.

රට ඉඳි ඇට අයින් කරලා චූටි කෑලි වලට කපලා පිටි මිශ්‍රනයට දාලා හොඳට හැන්දකින් මිශ්‍ර කරගන්න

දැන් 180c° විනාඩි 30 බේක් කරගන්න.

උඩින් කජු ටිකක් දාලා සරසගන්න පුලුවන් …නිමුනම කෑලි කපා ගන්න..රසම රසයි..තේ වෙලාවට නියමයි..හදලා බලන්නකො

එහෙනම් ආයෙ රෙසිපි එකකින් හම්බෙමු…

මම දිලීකා…
ප්‍රවීන කේක් නිර්මාන ශිල්පී

දිලීකා දුල්රුක්ෂිනී ෆේස්බුක් එකවුන්ට් එක හරහාත්, cake by Dilru පේජ් එක හරහාත් dilru creative arts යූටියුබ් චැනල් එක හරහාත් මාත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන් … 0703384782 වට්සැප් , ඉමෝ…

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa