නොමේරූ ළදරුවන් සඳහා කෘතිම ගර්භාෂයක්?

author
0 minutes, 13 seconds Read

නොමේරූ ළදරුවන් සඳහා ස්පාඤ්ඤ විද්‍යාඥයින් කෘතිම ගර්භාෂයක් නිර්මාණය කරයි.

බාසිලෝනා හි විද්‍යාඥයින් පිරිසක් නොමේරූ ළදරුවන් සඳහා කෘත්‍රිම ගර්භාෂයක් නිර්මාණය කර ඇත. උපාංගය දැනටමත් බැටළු පැටවුන් මත පරීක්ෂා කර ඇති අතර ඔවුන්ට දින 12 ක් එහි ජීවත් වීමට හැකිවී ඇත. දැන් මේ නව නිපැයුම ඌරන් යොදාගෙන පරීක්ෂා කරනු ලැබේ. සියල්ල හොඳින් සිදුවුවහොත්, වසර කිහිපයකින් මේ කෘතිම ගර්භාෂය මිනිසුන් මත පරීක්ෂා කරනු ඇත. 

“කලලය මවගේ ශරීරයෙන් පිටත තබා ගැනීමට අපට හැකි පද්ධතියක් අපි සංවර්ධනය කරමින් සිටිමු, නමුත් තවමත් කලලය වර්ධනය වෙමින් පවතී. එය පෙකණි වැල හරහා හුස්ම ගැනීම සහ පෝෂණය කිරීම දිගටම කරගෙන යා යුතු අතර, එය නියත උෂ්ණත්වයකදී ද්‍රවයක ජීවත් විය

යුතුය,” ව්‍යාපෘති නායක Eduard Gratakos වැඩිදුරටත් පැවසීය.

කෘතිම වැදෑමහ සෑදී ඇත්තේ ජෛව අනුකූල විනිවිද පෙනෙන ද්‍රව්‍යයකිනි. එය ඇම්නියොටික් තරල සංසරණ පද්ධතියට සම්බන්ධ වේ. උපකරණය තුළ, කලලය බාහිර උත්තේජක වලින් ආරක්ෂා වී ඇති අතර, විද්‍යාඥයින්ට ultrasound භාවිතයෙන් එහි වර්ධනය නිරීක්ෂණය කළ හැකිය.

Source: ReutersKnife

සටහන – Buddhi Rangana

Information System Assistant

Nāgānanda International Institute for Buddhist Studies (NIIBS)

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa