සංවාදවලට සවන් දීමට සහ ඔබට කිව යුතු දේ පැවසීමට හැකි AI බලයෙන් ක්‍රියා කරන සුපිරි කණ්නාඩි යුගලය

author
0 minutes, 24 seconds Read

වර්තමානයේ, තාක්‍ෂණය කෙතරම් දියුණු වී ඇත්ද යත්, කෘත්‍රිම බුද්ධිය (AI) පවා අද්විතීය භාවිත අවස්ථා සඳහා ක්‍රියා කරමින් එය වඩාත් ආකර්ෂණීය කර ඇත.

Stanford විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ මෙම මෑත කාලීන නවෝත්පාදනය පරීක්ෂා කර බලන්න, එය පැළඳ සිටින අයට ලබා දී ඇති තත්වයන්ට පිළිතුර දැන ගැනීමට සලස්වන උපැස් යුවලක් නිපදවා ඇත. නිදසුනක් වශයෙන්, ඔබේ පළමු දිනය තුළ ඔබ කලබල වන අතර ඔබේ සහකරු සමඟ සංවාදයක් ආරම්භ කරන්නේ කෙසේදැයි නිශ්චිතව පෙරහුරුවක් කර නැත. මෙම කණ්නාඩි වලට ඔබ පැවසිය යුතු දේ නියම කළ හැකි නිසා තවත් කලබල වීමට අවශ්‍ය නැත.

එක් ශිෂ්‍යයෙක් වන Bryan Hau-Ping Chiang ප්‍රකාශ කරන්නේ මේ කණ්නාඩි සංවාදයට ‘සවන් දෙන’ බවත් පසුව යම් අවස්ථාවකදී පැවසිය යුතු දේ පරිශීලකයාට දන්වන බවත්ය. Chiang විසින් AI කණ්නාඩි වල ආදර්ශන වීඩියෝවක් Twitter හි පළ කළේය. වීඩියෝවේ, වීදුරුවලට ප්‍රශ්නය අර්ථ නිරූපණය කළ හැකි අතර කාචයේම පිළිතුරක් පෙන්විය හැකිය. Bryan Hau-Ping Chiang විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලද පරිදි, පද්ධතියට අධි පීඩන අවස්ථා ගණනාවකදී ප්‍රයෝජනවත් විය හැකිය.

මේ කණ්නාඩි සඳහා GPT-4, OpenAI’s Whisper, සහ Brilliant Labs වෙතින් Monocle AR වීදුරු භාවිතා කරගෙනයි. කණ්නාඩි වල අනෙකුත් විශේෂාංග අතර microphone එකක්, high-resolution display එකක් සහ කැමරාවක් ඇතුළත් වේ.

RizzGPT ලෙස නම් කර ඇති මේ AI කණ්නාඩි, පරිශීලකයාගේ උපාංගයේ ඇති web application එකක් සමඟ සම්බන්ධ කර ඇති Bluetooth හරහා සන්නිවේදනය කටයුතු සිදුකරයි. පරිශීලකයා

සංවාදයේ යෙදෙන විට audio, text බවට පරිවර්තනය වේ. පසුව, OpenAI’s Whisper මඟින් කණ්නාඩි වලට සංවාදය chatbot වෙත ලබා දීමට ඉඩ සලසයි, එමඟින් එය පැළඳ සිටින්නාට හැකි ප්‍රතිචාර යෝජනා කරනු ඇත.

AI බලයෙන් ක්‍රියා කරන මේ කණ්නාඩි Wi-Fi හරහා ක්‍රියා කරන අතර, අන්තර්ජාලය ඉතා මන්දගාමී නම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාදය එහි එකම අවාසිය වේ, මන්ද transcription speed එක Wi-Fi හි ශක්තිය මත රඳා පවතී.

සටහන – Buddhi Rangana

Information System Assistant

Nāgānanda International Institute for Buddhist Studies (NIIBS)

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa