ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම වසර ගණනාවක් තිස්සේ පවතින සීග්‍රයෙන් උග්‍ර වන පරිසරීය හා සමාජීය ගැටලුවකි. වාසස්ථාන විනාශය, නිසි භූමි කලමණාකරණය නොවීම, ජලාශ ඉදිකිරීම්, සහ කසල කළමණාකරණ අපහසුතා හරහා මේ ගැටුම උත්සන්න වේ. මේ ලිපිය තුළ අලි-මිනිස් ගැටුම පිළිබඳ විශ්ලේෂණයක්, එයට හේතු වන සාධක, සත්ව හා මිනිස් ජීවිතයට එයින් ඇතිවන බලපෑම්, රජයේ මැදිහත් වීම, සහ ඉදිරියට […]
ජගත් කඩොලාන සුරැකීමේ දිනය අදට (26) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය විසින් 2015 වසරේ සිට ජගත් කඩොලාන සංරක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර 2016 වසරේ සිට අප රට ද මෙයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින් සිටියි. ඒ අනුව මෙම වසරේ ජගත් කඩොලාන සුරැකීමේ දිනයට සමගාමීව අද දිනයේ මෙරට […]
දවසකට අලුතින් පිළිකා රෝගීන් 100 ත් 103 ත් අතර ප්‍රමාණයක් පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත් ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මේ වනවිට පිළිකා රෝගී තත්ත්වය ජනතාව අතර පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර මේ […]
දස වන ජාතික අනතුරු නිවාරණ සතිය නිමිත්තෙනි දස වන ජාතික අනතුරු නිවාරණ සතිය පසුගිය ජූලි මස 07 වැනිදා සිට ජූලි මස 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරිණි. මෙහි සමාරම්භක දිනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ සමස්ථ අයවැයෙන් සෞඛ්‍ය සේවාව සඳහා වාර්ෂිකව වෙන් කරන මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අනතුරුවලට […]
(මානසික ජීවිතය උදෙසාමයි) බියක් ද? කාංසාවක්ද? භීතිකාවක් ද? එනම්, බිය නමැති චිත්තවේගය තමා වෙත ඉදිරිපත් වන අනතුරකට ස්වාභාවිකව දක්වන නැතහොත් ඇති වන ප්රතිචාරයකි. නිදසුන :- ඔබ විභාගයකට මුහුණ දෙන විට ඒ සදහා සූදානම් කරවන්නේ නැතහොත් ඒ සදහා ඔබව යොමු කරවන්නේ එම විභාගයට ඔබ තුල ඇති කරන කාංසාමය තත්වයයි. එහෙත් යම් අවස්ථාවකදී මෙම කාංසාමය තත්වය අක්‍රමතාවක් […]
තෙල්දෙණිය නගරයට ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික බඹරගල රජමහා විහාරය නැරඹීමට යාම ඉතා පහසුය. මහනුවර නගරයේ සිට දිගන නගරයට පැමිණ මහබේරිය තැන්න පාරේ කිලෝමීටර් 5ක් පමණ යන විට ඉතා ඉක්මනින් මෙම ඓතිහාසික ස්ථානයට ළඟා විය හැකිය. මාර්ගය ඉතා ක්‍රමවත්ව සකසා ඇති බැවින් ඕනෑම වාහනයක් භාවිතා කර ඉතා පහසුවෙන් පන්සල ආරම්භ වන පියගැට පෙළ ආසන්නයටම ගමන් කිරීමට […]
අවුරුදු 16 ට අඩු දරුවන් වීදියේ සිඟමනේ යෙදවීම ජූලි 01 වනදා සිට සපුරා තහනම්…. වයස අවුරුදු 16 ට අඩු ළමයින් සිඟමනේ යෙදවීම, වෙළෙදාම් කටයුතුවල යෙදවීම සහ වයස අවුරුදු 16- 18 අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදීම ජූලි මස 01 දින සිට සපුරා තහනම් කිරීමට හැකි වන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි ලෙස […]
Lakmal Dharmasena Abstract: Despite the extraordinary technological advancements of the 21st century, recent armed conflicts suggest that humanity’s strategic and ethical evolution may not have kept pace. This paper examines the paradox of contemporary warfare: advanced powers possessing nuclear arms and artificial intelligence struggle to overpower resistance movements relying on improvised, low-tech weaponry. Drawing examples […]
වත්මන් සමාජය තුළ මිනිස්සු හොයන සතුට සැබෑවටම විදින්නෙ කොහොමද යන කාරණාව ගැන කතා කරද්දි එක අත්දැකීමක් මම කිව්වොත් මිනිස්සු හැම තිස්සෙම කරන්නෙ සතුට හොයන එක. අනාගතේ තමන්ට විදිය හැකි යැයි සිතන සතුටක් වෙනුවෙන් වර්තමානයේ සතුටක් නොලබාම මනස මෙහෙයවන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නෙ. ශරීරය සහ මනස දෙකම වෙහෙසවනව වර්තමානයේ කිසිම විවේකයක් සතුටක් නොලබා අනාගතයේ ලබනවා […]
ලිංගික තෘප්තිය ඕනෑම විවාහයක වැදගත් අංගයක් වන අතර එය බොහෝ විට ප්‍රීතිමත් සහ සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් පවත්වාගෙන යාමේ ප්‍රධාන සාධකයක් ලෙස සැලකේ. කෙසේ වෙතත්, විවාහය තුළ ලිංගික තෘප්තිය ලබා ගැනීම අභියෝගාත්මක විය හැකිය. මන්ද ලිංගිකත්වය සම්බන්ධයෙන් විවාහ යුවළකට විවිධ අපේක්ෂාවන්, ආශාවන් සහ අවශ්‍යතා තිබිය හැකිය. සන්නිවේදනය, සමීපභාවය, විශ්වාසය, ශාරීරික සෞඛ්‍යය ඇතුළුව විවාහය තුළ ලිංගික තෘප්තියට […]
