සිංහල ලේඛන කලාව තුළ හෙළ බස මැනවින් හසුරවමින් අපූර්ව නිර්මාණ සිය පාඨකයන්ට ලබා දෙමින් ග්‍රන්ථ රචනයේ යෙදෙන ලේඛිකාවන් අතරින් ඇය තවත් එක් සුවිශේෂි ලේඛිකාවකි. සිය පාඨකයන්ට අලුත් බලාපොරොත්තුවක්ද ලබා දෙමින් ස්වතන්ත්‍ර ආදී වූ කෘති රචනා කිරීම කෙරෙහි වැඩි ඇල්මක් දක්වන ඇය මේ වන විට සූදානමින් සිටින්නේ ඇයගේ තවත් එක් නිර්මාණයක් එළිදැක්වීමටයි. නමින් ඇය අනුපමා කාරියවසම්. […]
නිරූපණ ක්ෂේත්‍රය තුළ ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය ඇය මෙතෙක් පැමිණි ගමන් මග පිළිබද සොදුරු කතා බහක් අද අප ඔබට ගෙන එන්නට සූදානම්…. මුලින්ම ඔබ ගැන කතා කරමු. මගේ නම සචිනි අනාශා ෆර්නෑන්ඩෝ. මම ලංකාවේ වෙන්නප්පුව නගරයේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ තමයි මුලින්ම පාසලට ගියේ. විවාහයත් එක්කම මම ඉතාලියේ පදිංචියට ගියා. දැන් මම දරුවෝ දෙන්නෙක්ගේ […]
නිරූපණ ක්ෂේත්‍රය තුළ යුරෝපයේ වෙසෙනා රුවැති කඩවසම් තරුණ තරුණියන් වෙනුවෙන් ම සැකසුන Mister Mrs Miss Sri Lanka Europe For International තරගාවලියේ Miss Globe Sri Lanka තරග අංශයෙන් රටවල් ගණනාවක් අභිබවා යමින් එහි කිරුළ හිමි කරගැනීමට මෙවර ලාංකීය සම්භවයක් සහිත ඉතාමත් සුරූපී තරුණියකට හැකියාව ලැබුණා…. ඇය නමින් ඉසුරි විජේරත්න එසේ නම් මේ කතාබහ ඇයගෙ ගමන් මග […]
අද මම අරන් ආවේ ලොකු පොඩ්ඩොයි පොඩි පොඩ්ඩොයි දෙගොල්ලොම මාර ආසාවෙන් මේ දවස්වල කතා වෙන Stitch ගෙ Live ඇනිමේශන් Movie එක. Movie එකේ නම Lilo & Stitch මේක Live Action Movie එකක් උනාට ලොකු පොඩි හැමෝම පිස්සු වට්ටපු චරිතයක් විදියට අද වෙද්දි Stitch ව හදුන්වා දෙන්න පුලුවන්. ඇත්තම කියනවනම් මේ වෙද්දි ලොව පුරා මේ Stitch […]
By B. Rajapaksha “Art is nothing but a rediscovery of life, painted with new light.” For Sri Lankan artist Saroja Dharmadasa, this quote isn’t just a sentiment—it’s her reality. From her roots in the gem-studded hills of Ratnapura to the canvas of international art exhibitions, her journey is a vivid tapestry woven with colour, emotion, […]
අදහස් දැක්වීම – චරිත් ගුණසේකර, creative director and choreographer. Fashion formula 2025… විශේෂයෙන් කියන්න ඕනේ categories 22ක් යටතේ තමයි මේ fashion show එක අපි යන්නේ. ලංකාවේ ඉන්න අති දක්ෂයන්ට සහභාගි වෙන්න පුළුවන්. ලංකාවේ pagents ගොඩක් තිබ්බට මේ වගේ හොඳ international level එකේ යන fashion show කිහිපයයි තියෙන්නේ. ලංකාවේ හොද Designers ලා හොඳ makeup artist ලා […]
Colombo Journal මාධ්‍ය ආයතනය මගින් පළමු වරට සංවිධානය කරන ලද බොදු බැති ගී තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය පසුගිය 16 වන සෙනසුරාදා දි ගල්කිස්ස ශ්‍රී සුගත ධර්මායතනායේදී පැවැත්වුණි. එම අවස්ථාව සඳහා ශ්‍රී සුගත ධර්මායතනාධිපති ශ්‍රී විමලසිරි දහම් පාසල් ප්‍රධාන ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය මොරකැටි ආරේ සුමනනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ චන්ද්‍රසේන සූරීන්ගේ දියණිය වන ලලිතකලාවේදි විශාරද […]
TV Series ගැන කතා කරද්දි ඉස්සෙල්ලම ඔලුවට එන්නේ ඉංග්‍රීසි , කොරියන් වගේ හෝ වෙනත් රටක හදපු Series ටිකක් නේද? ඒත් ලංකාවේ හදපු සිංහල TV series එකක් ගැන කිව්වොත් ඔයාලා මොකද හිතන්නේ?මම දන්නවා ඔයාලා හිතන දේ. අපෝ ලංකාවේ එකක්ද? එහෙනම් වැඩක් නෑ. ලංකාවේ හදන සීරිස් බලන එකත් පාඩුයි වගේ අදහසක් නේද? සාමාන්‍යයෙන් TV series එකක අභියෝගය […]
2025 මැයි 16 වෙනිදා තිරගත වෙච්ච Tamil and Telugu mix වෙච්ච පළිගන්නවා කියන එකේ උච්චතම අවස්ථාවට ගියපු Movie එකක් තමයි “ELEVEN” කියලා කියන්නේ. Lokkesh Ajls විසින් ලියලා එයාම අධ්‍යක්ෂණය කරපු මේ සුපිරි මූවි එක Crime/Thriller ගණයට නෑකම් කියන Movie එකක්. මේකේ main Actor විදියට Naveen Chandra කියන කඩවසම් නළුවා තමයි Aravind කියන පොලිස් පරීක්ෂකවරයා විදියට […]
උඩරට නර්තනය කලාව ශ්‍රී ලාංකීය සංස්කෘතියට පමණක් ආවේණික දීර්ඝ ඉතිහාසයක් ඇති නර්තන කලාවකි. ලාංකීය නර්තන උඩරට නර්තන ශිල්පීන් අතරින් තල්ගහගොඩ නර්තන පරපුරට උරුම වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. එකී නර්තන පරපුරට උරුමකම් කියන ඉතාමත් සුන්දර යුවතියක වන ඇය කුඩා අවධියේ පටන්ම සිය සහෝදරයාගේ අඩි පාරේ යමින් විශිෂ්ට මට්ටමෙන් නර්තන හැකියාවන් ප්‍රගුණ කර ගනිමින් මෙරට ළාබාලතම Choreography […]
