ජීවිතයේදී අපි එක් එක් යුගවලදී අපූරු හීන මවනවා. සමහර හීන අපට සැබෑ වෙනවා. ඒත් තවත් සමහර හීන අපේ බලාපොරොත්තු ඉෂ්ට නොකරම හීනයක් බවට පත් වෙනවා. සැබෑ වුන සිහින ළග බොහොම සතුටට පත් වෙන අපි සැබෑ නොවුන සිහින ඉදිරියේ බිඳ වැටීම සුදුසු නැහැ. ඒ වගේ තමන්ගේ සිහින ගැන තිබුන බලාපොරොත්තු ඉෂ්ට නොවුනත් ධෛර්යෙන් යුක්තව ව්‍යාපාරික ජීවිතයට […]
ටී ෂර්ට් කියන්නේ සැහැල්ලු ඇඳුමක්. මේ සැහැල්ලු ඇඳුමට ලස්සන අලංකාරයක් එකතු වුනොත් සැබැවින්ම වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම රෙද්දේ ප්‍රමිතිය සහ වර්ණවල ප්‍රමිතිය අනුව නිර්මාණයේ පැවැත්ම රඳා තිබෙනවා. පාරිභෝගිකයාගේ ආකර්ශනය දිනා ගැනීමට නම් ලස්සන ලස්සන වර්ණ තිබුනාටමත් බැහැ. අදාල ඇඳුමේ කල්පැවැත්ම මත පාරිභෝගිකයාගේ විශ්වාසය ගොඩ නැගෙනවා. මේ අන්දමින් ටී ෂර්ට් අලංකාර කරමින් පාරිභෝගික ලෝකයට Hyper wear […]
වර්තමාන සමාජය තුළ කාන්තා ව්‍යවසායකත්වයට ඇත්තේ ඉතාමත් සුවිශේෂ ස්ථානයක්. අද තරුණ පරපුරේ බොහෝ තරුණියන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වෙළෙඳ නාමයන්ගෙන් ඇඳුම් පැළඳුම් ආහාරපාන විවිධ මල් සැකසුම් අලංකරණය සඳහා යොදා ගන්නා ලද භාණ්ඩ, සැරසිලි, පාසල් උපකරණ මුළුතැන්ගෙට, නිදන කාමරයට අවශ්‍ය උපාංග වැනි දෑ කුඩා ව්‍යාපාර ඔස්සේ අලෙවිකරණ කටයුතු කරන ආකාරය දැක ගන්නට පුළුවන්. අද අප සූදානම් […]
මගේ නම නිපුනි ෂෙනාලි අබේසිංහ. කෑගල්ල පදිංචි මම කෑ/ බණ්ඩාරනායක ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ ප්‍රතිඵල අනුව මට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට ලකුණු මදි වුණා. ඒ නිසා මම කෑගල්ල සණස කැම්පස් එකේ B.Sc special Regional science and planning ( විද්‍යාවේදී විශේෂ කලාපීය විද්‍යාව හා සැලසුම්කරණය ) සිව් වසරක උපාධියක් කළා.මේ කැම්පස් එකෙන් උපාධිය ලබා […]
උත්සව අවස්ථාවන් වෙනුවෙන් විවිධ අලංකාර සැරසිලි (party event planer) කිරීම ව්‍යාපාරයක් විදිහට කරනවා නම් අපට ඒ සමග ඇති වෙන්නේ පිරිමි තරුණ කණ්ඩායම් පිළිබඳ හැගීමක්. නමුත්කාන්තාවන්ටත් කළ නොහැකි දෙයක් නොමැත කියන්නා සේම ගම්පොල , දොළුව පදිංචි රශ්මි රන්දිකා මඩවලආරච්චි.. අද වෙන විට පාටි ඉවෙන්ට් කටයුතු පිළිබඳව සන්නාමයක් ගොඩ නගා ගෙන සිටින ලාබාල තරුණියක්. ඇත්තටම මේ වගේ […]
ඉටිපන්දම කිව්වාම අපට මතක් වෙන්නේ පල්ලිය එහෙම නැත්නම් උපන්දිනයක් වගේ උත්සව අවස්ථාවක්. මේ ඉටි පන්දම් සොයන අයට විවිධ වර්ණ, විවිධ හැඩ, විවිධ උස මට්ටමින් සහ විවිධ සුවඳ වර්ගවලින් ඉටිපන්දම් සපයන ඇය කවුද..? ඒ ගැන අපට කියන්න මේ ආරාධනා පත්‍රය අපි ඇයට ලබා දෙමු. මගේ නම ඉෂාරා තෙන්නකෝන්. මම ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. මම ගම්පහ යශෝධරා දේවී […]
පැණිරස කැවිලි කන්න අපි කවුරුත් කැමතියි. ඒ වගේම ලෝකය පුරා විවිධ වර්ගයේ රසකැවිලි වර්ග තිබෙනවා. සමහර රස කැවිලි අපි දැකලත් නැහැ. අන්න ඒ වගේ ලොව පුරා අපි නුදුටු රසකැවිලි වර්ග අපේ රටට හඳුන්වා දුන් ඇය ගවීෂා රත්නවීර. මාතර පදිංචිව සිටි ඇය දැන් නුගේගොඩ පදිංචි වී සිටිනවා. මාතර සුජාතා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් ඇය ආනයනය කරන […]
එහෙම නැත්නම් අලංකාර චිත්‍රයකින් හැඩ කිරීමෙන් ඒ ඇඳුමට වටිනාකමක් වගේම අලංකාරයක් එකතු වෙනවා. මෙවැනි අදහසකින් ඇඳුමකට අගය එකතු කළ ඇයගේ කථාව මේ විදිහට පටන් ගනිමු. මගේ නම දුල්ශානි ගුණතිලක. ත්‍රිකුණාමලයේ මම උපත ලැබුවත් පසුව අපි පොළොන්නරුවේ පදිංචි වුණා. මට මල්ලි කෙනක් ඉන්නවා. මගේ තාත්තා අපව හැර දමා වෙනත් විවාහයක් කර ගත්තා. ඒ වෙන විට මගේ […]
කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. අද අපි කථා කරන්නේ එවන් ව්‍යවසායිකාවක් ගැනයි. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් […]
අපේ සමාජයේ අතීත කාන්තාවන් කාලය නිකරුනේ නාස්ති කළේ නැහැ. ඔවුන් හැම තත්පරයක්ම කුමක් හෝ ඵලදායී දෙයක් වෙනුවෙන් වෙන් කළා. ශෂිනි හිරෝෂිමා මදුශංඛිගෙ අත්තම්මාත් ඒ කුලයේ කාන්තාවක්. ඇය රැකියාවට දුම්රියේ ගමන් ගන්නා කාලයේ පවා අත් රේන්ද ගෙතීමට තමන්ගේ ගමන් කාලය වෙන් කර ගත්තා. මේ විදිහට අත්තම්මාගේ ගෙතුම් කලාව සෂිනිට බාල කාලයේ පටන්ම පිහිටා තිබුණා. කුඩා කාලයේ […]
