නිදහස් දිනය යනු, ජාතික නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික උත්සවයකි. එදින ජාතික කොඩි එසවීමේ උත්සව, නැටුම්, පෙළපාළි හා විවිධ ක්‍රියාකාරකම් මගින් එය රට පුරා සමරනු ලබයි. බොහෝවිට ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ දී පැවැත්වෙන අතර එහි දී ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමත්, නිදහස් දින කතාව පැවැත්වීමත්, සිදු කරනු ලබයි. 75 වන නිදහස් දිනය යෙදී […]
උසස් පෙළ විභාගය සිදුකළ දරුවෙකුට උසස් පෙළ සාමාර්ථයන් නොමැතිව යම් වෘත්තීය පාඨමාලාවකට යොමු වීමට අවශ්‍ය නම් උසස් පෙළ සාමාර්ථයන් නැහැ කියන එක ගැටළුවක් නොවන විදියට තමයි ජාතික අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිර්නායකයන් අනුව ජාත්‍යන්තර ප්‍රමිතියට වෘත්තීය අධ්‍යාපන (NVQ) ක්‍රමවේදය සකස් කර තිබෙන්නේ. ඒ අනුව ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) රාමුව 2005 දී හඳුන්වා දෙන ලදී. එසේම උසස් පෙළ […]
අද අප සූදානම් වන්නේ ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින ව්‍යුහය පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙමින් එම ව්‍යුහය ට අනුකූලව පවතින පාඨමාලා පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. Sri Lanka Qualification Framework (SLQF) ලෝකයේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමවේද අතරින් මෙරට පාසල් අධ්‍යාපන ක්‍රමවේදයේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යුහය පිළිබඳ කතා බහ කිරීමේ දී , ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදය නිර්මාණය කර ඇත්තේ Sri […]
අද අපි සූදානම් වන්නේ Online learning Vs Traditional learning යන මාතෘකාව පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන, ආචාර්ය රංගමිණි වේරවත්ත සමඟ සාකච්ඡා කිරීමටයි. අධ්‍යාපනය යනු, අධ්‍යාපනය පිලිබද නිර්වචනය කිරීමේ දීකිසියම් විෂය පථයක් පිළිබඳ දැනුම ලබාදීම කුසලතා වැඩි දියුණු කිරීම හා චරිත ලක්ෂණ යන කාරණා කිහිපය පුද්ගලයකු තුළ ඇති කිරීමේ ක්‍රියාවලිය අධ්‍යාපනය යනුවෙන් […]
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට දරුවන් යොමු වීමත් සමග ඉන් ගැටලු රැසක් සමාජය තුළ පැන නැගෙන්නට විය. අවසානයේ දි ඒවා ජිවිත අහිම් වලට පවා හේතු වූ බව සඳහන් කල යුතුය. එසේනම් අද අප සූදානම් වන්නේ ඔන්ලයින් අධ්‍යාපනය තුළින් ඇතිව තිබෙන සමාජීය ගැටළු කිහිපයක් හා එම ගැටළු නිරාකරණයට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රවීණයකු වන ආචාර්ය රඟමිණි […]
උසස් පෙළ විභාගය යනු ලාංකීය පාසල් අධ්‍යාපන ක්‍රමවේද එන අවසාන ශ්‍රේණිය නැතහොත් අවසාන විභාගය ලෙස සඳහන් කළ හැකිය. පළමුවන ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා විවිධ විෂයන් ඔස්සේ දැනුම කුසලතා වලින් පරිපූර්ණ වූ සිසු සිසුවියන් පිරිසක් බිහිකිරීම ලාංකීය පාසල් අධ්‍යාපනයේ අරමුණයි. අධ්‍යාපනය පිලිබද නිර්වචනය කිරීමේ දී කිසියම් විෂය පථයක් පිළිබඳ දැනුම ලබාදීම කුසලතා වැඩි දියුණු කිරීම […]
