නිරෝගී ජීවිතයක් සඳහා නිසි ආහාර ජීර්ණ පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. වර්තමාන කාර්යබහුල ජීවන රටාව, වැරදි ආහාර රටා සහ මානසික ආතතිය නිසා බොහෝ දෙනෙකුට ආහාර ජීර්ණ ගැටළු ඇති වේ. යෝග යනු ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික සමබරතාවයක් ඇති කරන පුරාණ විද්‍යාත්මක ක්‍රමවේදයක් වන අතර, එය ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට ද මහත් පිටුවහලක් සපයයි. යෝගා ඉරියව් […]
ජගත් කඩොලාන සුරැකීමේ දිනය අදට (26) යෙදී තිබේ. යුනෙස්කෝ සංවිධානය විසින් 2015 වසරේ සිට ජගත් කඩොලාන සංරක්ෂණ දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර 2016 වසරේ සිට අප රට ද මෙයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින් සිටියි. ඒ අනුව මෙම වසරේ ජගත් කඩොලාන සුරැකීමේ දිනයට සමගාමීව අද දිනයේ මෙරට […]
කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. අද අපි කථා කරන්නේ එවන් ව්‍යවසායිකාවක් ගැනයි. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් […]
දවසකට අලුතින් පිළිකා රෝගීන් 100 ත් 103 ත් අතර ප්‍රමාණයක් පිළිකාව පුද්ගල ඛේදවාචකයක් ලෙස නොව සමස්ත ජාතීයේ ම අභියෝගයක් සේ සලකා ජනතාව එයින් මුදා ගැනීමට ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, වත්මන් රජයේත් ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මේ වනවිට පිළිකා රෝගී තත්ත්වය ජනතාව අතර පැතිරයාමේ වර්ධනයක් පෙන්නුම් කරන අතර මේ […]
2025 මැයි 16 වෙනිදා තිරගත වෙච්ච Tamil and Telugu mix වෙච්ච පළිගන්නවා කියන එකේ උච්චතම අවස්ථාවට ගියපු Movie එකක් තමයි “ELEVEN” කියලා කියන්නේ. Lokkesh Ajls විසින් ලියලා එයාම අධ්‍යක්ෂණය කරපු මේ සුපිරි මූවි එක Crime/Thriller ගණයට නෑකම් කියන Movie එකක්. මේකේ main Actor විදියට Naveen Chandra කියන කඩවසම් නළුවා තමයි Aravind කියන පොලිස් පරීක්ෂකවරයා විදියට […]
උඩරට නර්තනය කලාව ශ්‍රී ලාංකීය සංස්කෘතියට පමණක් ආවේණික දීර්ඝ ඉතිහාසයක් ඇති නර්තන කලාවකි. ලාංකීය නර්තන උඩරට නර්තන ශිල්පීන් අතරින් තල්ගහගොඩ නර්තන පරපුරට උරුම වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. එකී නර්තන පරපුරට උරුමකම් කියන ඉතාමත් සුන්දර යුවතියක වන ඇය කුඩා අවධියේ පටන්ම සිය සහෝදරයාගේ අඩි පාරේ යමින් විශිෂ්ට මට්ටමෙන් නර්තන හැකියාවන් ප්‍රගුණ කර ගනිමින් මෙරට ළාබාලතම Choreography […]
අපේ සමාජයේ අතීත කාන්තාවන් කාලය නිකරුනේ නාස්ති කළේ නැහැ. ඔවුන් හැම තත්පරයක්ම කුමක් හෝ ඵලදායී දෙයක් වෙනුවෙන් වෙන් කළා. ශෂිනි හිරෝෂිමා මදුශංඛිගෙ අත්තම්මාත් ඒ කුලයේ කාන්තාවක්. ඇය රැකියාවට දුම්රියේ ගමන් ගන්නා කාලයේ පවා අත් රේන්ද ගෙතීමට තමන්ගේ ගමන් කාලය වෙන් කර ගත්තා. මේ විදිහට අත්තම්මාගේ ගෙතුම් කලාව සෂිනිට බාල කාලයේ පටන්ම පිහිටා තිබුණා. කුඩා කාලයේ […]
වත්මන් ලෝකය තුළ බොහෝ දෙනෙකු ම පාහේ හුරුවී සිටීන්නේ නවීන ජීවන රටාවටකටයි. ඊට සමගාමීව, නිවසේ මුළුතැන්ගෙය යනු කෑම පිසීම සඳහා පමණක්ම නොව, පවුලේ සාමාජිකයින් එකතුවන සංවාදයේ යෙදෙන නිවසේ සුවිශේෂී ස්ථානයකි. නිවසට අනුකූලව නවීන පන්නයේ මුළුතැන්ගෙයක් නිර්මාණය කිරීමේදී, කාර්යක්ෂමතාවය, පිරිසිදුභාවය, තාක්ෂණය හා විලාසිතාව අතර යහපත් සමතුලිතතාවයක් ඇතිකිරීම අත්‍යවශ්‍යය වේ. 1. නිවැරදි සැලසුමක් සකස් කිරීම මුළුතැන්ගෙයෙහි හැඩතලය […]
දස වන ජාතික අනතුරු නිවාරණ සතිය නිමිත්තෙනි දස වන ජාතික අනතුරු නිවාරණ සතිය පසුගිය ජූලි මස 07 වැනිදා සිට ජූලි මස 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරිණි. මෙහි සමාරම්භක දිනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ සමස්ථ අයවැයෙන් සෞඛ්‍ය සේවාව සඳහා වාර්ෂිකව වෙන් කරන මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අනතුරුවලට […]
ඒක නම් අපට කොහෙත්ම එකඟවෙනන්න බැරි කාරණාවක්. ඒත් පවුල වෙනුවෙන්, පවුලට තියෙන ආදරය ගෞරවය වෙනුවෙන් කෙනෙකුට හොරකමක් කරන්න සිද්ද උනොත් අපට ඒක නොකර ඉන්න බැරි වෙනවා නේද? අන්න ඒ වගේ Plot එකකට ලියවුන movie එකක් ගැන තමයි මං අද අරගෙන ආවේ. කතාවේ නම Jewel Thief. මේක 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ Netflix තිරගත වෙච්ච Movie […]
