වර්තමානයේ දී බොහෝ තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකය වටා ඇති තොරතුරු රූප මඟින් ද වීඩියෝ මඟින් ද නැරඹීමට හැකි වීම හා ඒ පිළිබඳව ගවේෂණය කිරීමට හැකිවීම සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ හැකි වීමත් තම අදහස් හුවමාරු කිරීමට හැකි වීම යන ආදී වූ සිත් ඇදගන්නා සුළු විශේෂාංග සමාජ මාධ්‍ය තුළ අඩංගු වීම හේතුවෙන් මෙලෙස බොහෝ පිරිසක් සමාජ […]
වර්තමාන ලෝකය තුළ තාක්ෂණයේ දියුණුවත් සමඟ සමාජ මාධ්‍ය සෑම දෙනෙකුටම පාහේ හුරුපුරුදු තෝතැන්නක් බවට පත්ව තිබෙනවා. ඒ නිසාම බොහෝ විවිධ සමාජ මාධ්‍ය අඩවි ඔස්සේ විවිධ පුවත් , තොරතුරු දැකබලා ගන්නත් ඒවා සිය මිතුරන් සමග බෙදාහදා ගන්නටත් පුරුදුවිය සිටිනවා. එලෙස සමාජ මාධ්‍යයේ නිරන්තර ක්‍රියාකාරි සමාජිකයකු වන ඔබ සමාජ මාධ්‍ය තුළ ක්‍රියා කිරීමේදී නිවැරදිව ක්‍රියා කරන්නේ කෙසේද […]
අරගලය වූ කල්හි ලෝකයට පමණක් නොව ලංකාවට ද සමාජය තුළට සුවිශේෂත්වයක් එක් කර දුන් උද්ඝෝෂණ ව්‍යාපාරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලංකාවේ මෙන් ලෝකයේ සිදු වූ මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාර හා අරගලවල සාර්ථකත්වය වෙනුවෙන් හේතු වූ කරුණු කාරණා අතරින් සමාජ මාධ්‍ය විශාල මෙහෙය සිදුකොට තිබුණි. එසේ නම් අද අප සූදානම් වන්නේතොරතුරු තාක්ෂණ හා තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු […]
