ඉන්දියාවේ හදන රසවත් අතුරුපසක් තමා මේ.. හදන්න හරිම ලේසියි වගේම හරිම රසයි. බලමු මොනවද ඕනෙ කියල, ශුගර් සිරප් එක සදහා, දැන් අපි හදමු. මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය ලගට ගන්න…ශුගර් සිරප් එකේ දේවල් හැර ඉතිරිය දමා අතේ නොඇලෙන පදමට අනා ගන්න…කුඩා බෝල හදා ගන්න…. දැන් අපි ශුගර් සිරප් එක හදමු. සීනි වතුර සහ අනෙක් සියල්ල දමා සීනි […]
හෙට දිනයේ එළඹෙන සිංහල හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වන ඔයාලට නිවසට එන අමුත්තන්ට අවුරුදු කෑම මේසය රසවත් ආහාර වර්ග වලින් සරසන්න Colombo Journal වෙතින් මෙවර සූදානම් වන්නේ බතෙන් සකසන ලද විවිධ රටවල්වල ප්‍රචලිත බිරියානි රයිස් වර්ග රැසක් ඉතාමත් පහසුවෙන් නිවසේදීම සාදාගත හැකි ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි. ඒ සදහා අද අපත් සමග එක එකතු […]
අවුරුදු කාලෙට ගෙදරට එන අමුත්තන්ට, කෑම වේලක්ම විතරක් දීලත් බැහැනේ. අතුරුපසකුත් එපෑ. ඉතින් ඉක්මණින්ම ලාබෙට පහසුවට බේක් කරගත් කිරිපිටි කැරමල් පුඩිමක් හදල දෙමුද?? අවශ්‍ය ද්‍රව්‍ය වතුර කෝප්ප 1 ක්කිරිපිටි කෝප්ප 1 ක්සීනී 100gවැනිලා මේස හැන්දක්බිත්තර 3 ක් කැරමල් එක සඳහා සීනි හැඳි 3ක් සහ වතුර මේස හැන්දක් අවශ්‍ය වේ. මුලින්ම කිරිපිටි වතුර කෝප්පයේ දියකරගන්න..එයට සීනිද […]
නීරෝගී කෙස්කලඹක් කියන්නෙ හැමදෙනාගෙම හීනයක්. අතීතයේ නම් හැම දෙනාටම වගේ හොඳ නීරෝගී හිස කෙස් දකින්න ලැබුනා. නමුත් වර්තමානය වෙද්දි මේ තත්වය ටිකක් වෙනස් වෙලා බහුතරයක් දෙනාගෙ හිස කෙස් වලට වෙන හානිදායක බව වැඩිවෙලා තියෙනවා. කොහොම උනත් මේ තත්වය ඔබේ ශරීරයේ බාහිර ව පෙනෙන දෙයක් උනත් අභ්‍යන්තර ගැටලුත් මෙයට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට බාහිර ආලේපනයක් […]
රසට රසක් විශේෂාංගය තුළින් අද ඔබට ගෙන එන්නේ සූපශාස්ත්‍රයේ වැදගත් කුළුබඩුවක් ලෙස සැලකෙන උළුහාල් පිළීබදවයි. උළුහාල් (Trigonella foenum-graecum L.) Fabaceae කුලයට අයත් ශාකයක් වන උළුහාල් සෑම කන්නයකම වගා කළ හැකි අතර පුරාණ කාලයේ සිටම එහි ඖෂධීය වටිනාකම් පිළිබඳව සඳහන් වී ඇත. ආහාර පිළියෙල කිරීමේදී කුළුබඩුවක් හා රසකාරකයක් ලෙසත් මෙය බහුලව ප්‍රචලිතය. අතීතයේ රෝමානුවන් සහ ග්‍රීකයන් මෙම […]
රසට රසක් විශේෂාංගය තුළින් අද ඔබට ගෙන එන්නේ සූපශාස්ත්‍රයේ වැදගත් කුළුබඩුවක් ලෙස සැලකෙන මිරිස් ශාකය පිළීබදවයි මිරිස් Capsicum annuum L. Solanaceae කුලයට අයත් මම ශාකය ඉංග්‍රීසි භාෂාවෙන් “Chili pepper” ලෙස හඳුන්වන අතර සූපශාස්ත්‍රයේ වැදගත් කුළුබඩුවක් ලෙසත්, බොහෝ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල ඖෂධයක් ලෙසත් භාවිතා කරයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මෙය සැහැල්ලු, රූක්ෂ, තීක්ෂ්ණ, රසයෙන් හා විපාකයෙන් කටු, […]
මේ දිනවල න් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින clean Sri Lanka ව්‍යාපෘතිය සිංගප්පූරුවේ වර්ෂ 1965 වසරේදී මුලින්ම ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය හරහා සිංගප්පුවරුව අද පවතින තත්ත්වයට ඒමට ලොකු පිටුවහලක් සැපයිය . එකල සිංගප්පූරුව තුළ විදෙස් විදෙස් සංචාරකයන්ට යාමට ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වූයේ නිසි පරිදි කසල බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැතිකමිනි. එහිදී එය පරිසරය පිරිසිදු කිරීම […]
මාලු හදන ගොඩක් ක්‍රම කේරලේ තියෙනවා. මේ එක ක්‍රමයක් ..රස නම් කියලා වැඩක් නෑ. හැමදාම උයනවට වඩා මෙහෙම වෙනසක් කරාම නියමයි. සාදන ක්‍රමය.. මුලින්ම මාලු ටික පදම් කරගමු.. *තෝරමාලු,බෝල්ලො,ලින්නො,අලගොඩුවො වගේ සාමාන්‍ය ප්‍රමානෙ කූරි මාලුවන් තමයි මේකට සුදුසු. හීනියට රවුම් කපාගන්න පුලුවන් නිසා. ඒ නොගැඹුරු තෙලේ මාලු කෑලි බැදගන්න නිසා..එහෙම මාලු වලින් 250g අරගන්න .(රවුමට කපාගෙන […]
ඔබේ නත්තල් කෑම මේසයට රසයෙන් හා ගුණයෙන් අනූන ශ්‍රී ලාංකීය රසයෙන් යුතු පලතුරු සලාදයක් සාදන ආකාරය රසට රසක් විශේෂාංගය තුළින් ඔබට ගෙන එන්නට සූදානම්. අමුද්‍රව්‍ය :කපා ගත් ඉදුණු පැපොල් කැබලිකපා ගත් අන්නාසි කැබලිකපා ගත් පේර කැබලිකපා ගත් කෙසෙල් කැබලිදෙළුම් ඇටබැදපු රටකජු හෝ කජු කෝප්ප 1/2දෙහි යුෂ තේ හැඳි 1මිරිස් කුඩු තේ හැඳි 1බැදපු තුනපහ කුඩු තේ […]
නත්තලට ක්‍රිස්මස් කේක් එකක් නැතුව කොහොමද නේද…එහෙනම් පටන් ගමු … ආමන්ඩ් පේස්ට් එක සදහා : සාදන ක්‍රමය: කජු ඇරෙන්න අනෙක් සියලුම පලතුරු කුඩාවට කාපාගෙන එසන්ස් වර්ග ටික, ජෑම්, බ්‍රැන්ඩි, සුවදකුඩු, මීපැණි දමා හොදින් කලවම්කර සුලං නොවදින්න වසා තබන්න. රුලං යාන්තමින් කබලෙ බැඳගෙන ඒකට බටර් දමා ගන්න. බිත්තර වලට සීනි ටික ටික දාගෙන බීටිකරගන්න. දැන් මේ […]
